~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    kammali&nidimatai
    යකෝ... මන් කිව්ව දේට මොකද කියන්නේ
    5.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    adoo sorry danne dakke :(:(:(tiyanawanam 4toes tikak dapanko..mala wikara godak nathi taramata lassanai ..uba gatta colour 1 mokakda??
    එහෙම රෙද්දක් නෙවේ බන්. දැන් signal දානකොට බීප් බීප් සද්දේ නෑනේ. ඒකට signal relay එකට පොඩි buzzer එකක් සෙට් කරනවා

    bike-buzzer-250x250.jpg

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම රෙද්දක් නෙවේ බන්. දැන් signal දානකොට බීප් බීප් සද්දේ නෑනේ. ඒකට signal relay එකට පොඩි buzzer එකක් සෙට් කරනවා

    bike-buzzer-250x250.jpg
    oke sadde mala wadayakne ban..okata buzzer kiyalada kiyanne :confused::confused:man ekak GN 1ta damma.mulin sadde lassnai.passe nikan gon karattayak wage hagenawa..mamanam kiyanne original sadde nathi 1 tiyapan :cool:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    oke sadde mala wadayakne ban..okata buzzer kiyalada kiyanne :confused::confused:man ekak GN 1ta damma.mulin sadde lassnai.passe nikan gon karattayak wage hagenawa..mamanam kiyanne original sadde nathi 1 tiyapan :cool:
    එච්චර ගණන් නෑ බන්. සද්දේ අවුල් ගියොත් ගලවනවා. හෙන simple case එකක් තියෙන්නේ. සද්දේ තිබ්බනම් හොදයි කියලා හිතෙනවා
    6.gif
    .එදා අරන් එනකොටත් signal දාගෙන හෙන දුරක් ආවට පස්සේ off කරන්න මතක් උනේ :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆිල්ම් බාපන් සිංදු බාපන්.කරන්න දේවල්ද බන් නැත්තේ

    ෆිල්ම් බලන්නෙ නෑනෙ, සින්දු නම් බාන්ඩ ඕන , ටොප්සිංහල mp3 එකේ එකදිගට බාන්ඩ අමරුනෙ, සින්දු සෙට් එකකම ටැබ්ස් ගානක් ඕපන් කරලා බාගෙන බාගෙන යන්ඩ බෑ ඒකෙ, :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඉස්සර බලු වෙලා එලකිරිය අතැරලා ගියපු එවුන් ආයේ ඇවිත් හින්ට් ගගහා යනවා නේ. .
    මුනෙන්ම පොන්න ලුක් එක තියෙන එවුන් ඔහොම තමා. . පව් අනුකම්පා කරනවා. . :D

    උබලා රැගුවට ගනන් ගන් නෑ බන්. . මයිල් නැති ඇට දෙකේ මයිල් එන්න බෙහෙතක් කරගනින්. . නගින් නැත්තන් කියපන් ඒකට බෙහෙතක් දෙන්නම්. . බොස්ගේ දුවගේ සල්ලි වලින් නොකා පිරිමියෙක් වගේ සල්ලි හොයලා එකිටත් කන්න අරන් දියන්. . :yes:

    පොන්නයා වගේ හින්ට් නොගහා කියන දෙයක් කෙලින් කියපන් එච්චරයි. . ;)
     
    Last edited:
    • Like
    Reactions: good person

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    irisiyawa.ubata anagathe oita wada hoda darshna labewi ;) oya darshna nisama kollonta 1st clz ganna ba :(

    a/l paper ekak karala iwara wela apu gaman kollek kiyanawa wenadata nam download karala balapuwa ada live beluwa kiyala.baladdi kello paper eka liyanakota sihiyak nathuwa liyagena liyagena yanawa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    ෆිල්ම් බලන්නෙ නෑනෙ, සින්දු නම් බාන්ඩ ඕන , ටොප්සිංහල mp3 එකේ එකදිගට බාන්ඩ අමරුනෙ, සින්දු සෙට් එකකම ටැබ්ස් ගානක් ඕපන් කරලා බාගෙන බාගෙන යන්ඩ බෑ ඒකෙ, :sorry:
    w@#$ bapan :lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඉස්සර බලු වෙලා එලකිරිය අතැරලා ගියපු එවුන් ආයේ ඇවිත් හින්ට් ගගහා යනවා නේ. .
    මුනෙන්ම පොන්න ලුක් එක තියෙන එවුන් ඔහොම තමා. . පව් අනුකම්පා කරනවා. . :D

    . . :yes:

    . ;)

    ඉතින් බිජ්ජෝ ඒක මෙතන කියල හරිනවද එතනට ගිහින් අදාල කෙනාට කියපන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇත්ත විතරමයි නෑ බොරු හිල
    වාසි හොයන් මාරු කලේ නෑ පිල
    වචන වලින් අල්ලන්නේ මං නිල
    සල්ලි වලින් නම් කරන්න බෑ මිල
    මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
    මං ගැන දන්නවා බං උඹේ කෙල්ල
    සෙල්ලම් එපා nigga, වගෙයි මං හෙල්ල
    අමාරු වෙයි මාව කරන්න මෙල්ල :D