~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එදා අරන් එනකොටත් signal දාගෙන හෙන දුරක් ආවට පස්සේ off කරන්න මතක් උනේ :sorry:

    අපෝ මට පෙන්නන්න බෑ මේ වගේ අය. මොකෝ වෙන්නේ ඕක ඕෆ් කරන්න අමතක වෙන්න තරම් :frown::no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hi

    torrent thiyenawa sinhala sindu parana ewa.ewa download karapan

    මං ගාව දැනටමත් තියෙනවානෙ කීපයක්, එතකොට ඩුප්ලිකේට් ඒවගොඩක් පිරෙනවානෙ,

    ඔන්න එක එක ගායකයගෙ ඔක්කෝම සින්දු එක ටොරන්ට් එකක තියෙනවානම් බානවා එකින්ම :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එච්චර ගණන් නෑ බන්. සද්දේ අවුල් ගියොත් ගලවනවා. හෙන simple case එකක් තියෙන්නේ. සද්දේ තිබ්බනම් හොදයි කියලා හිතෙනවා
    6.gif
    .එදා අරන් එනකොටත් signal දාගෙන හෙන දුරක් ආවට පස්සේ off කරන්න මතක් උනේ :sorry:

    අපෝ මට පෙන්නන්න බෑ මේ වගේ අය. මොකෝ වෙන්නේ ඕක ඕෆ් කරන්න අමතක වෙන්න තරම් :frown::no:

    :growl:මට ඕකුන්ව පේන්ඩ බෑ සිග්නල් ලයිට් ඔෆ් කරන්ඩ අමතක වෙන උන් :yes::growl:
    කාර් බයික් වීල් ඔක්කොම එකයි, අපිට ඉස්සර කරන්ඩත් අමාරුයි බැරි වෙලාවත් පොලිසියෙන් හිටියොත් කියල, ඒ මදිවට කොහේ යයිද කියලත් ශුවර් නෑ :eek::yes::frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මං ගාව දැනටමත් තියෙනවානෙ කීපයක්, එතකොට ඩුප්ලිකේට් ඒවගොඩක් පිරෙනවානෙ,

    ඔන්න එක එක ගායකයගෙ ඔක්කෝම සින්දු එක ටොරන්ට් එකක තියෙනවානම් බානවා එකින්ම :yes:

    artistge namin thiyenne bn
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :growl:මට ඕකුන්ව පේන්ඩ බෑ සිග්නල් ලයිට් ඔෆ් කරන්ඩ අමතක වෙන උන් :yes::growl:
    කාර් බයික් වීල් ඔක්කොම එකයි, අපිට ඉස්සර කරන්ඩත් අමාරුයි බැරි වෙලාවත් පොලිසියෙන් හිටියොත් කියල, ඒ මදිවට කොහේ යයිද කියලත් ශුවර් නෑ :eek::yes::frown:

    එහෙම ඉස්සරහා යන එකා සිග්නල් ලයිට් පිස්සු කෙලලා අපි උගෙ ඇගේ හැප්පුනොත් අපේ වැරැද්ද කියලා තනුජක කිව්වා. අපි උන් මොන ලයිට් එක දාන් ගියත් සේෆ් දුරකින්ලු යන්න ඕනා..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපෝ මට පෙන්නන්න බෑ මේ වගේ අය. මොකෝ වෙන්නේ ඕක ඕෆ් කරන්න අමතක වෙන්න තරම් :frown::no:

    :growl:මට ඕකුන්ව පේන්ඩ බෑ සිග්නල් ලයිට් ඔෆ් කරන්ඩ අමතක වෙන උන් :yes::growl:
    කාර් බයික් වීල් ඔක්කොම එකයි, අපිට ඉස්සර කරන්ඩත් අමාරුයි බැරි වෙලාවත් පොලිසියෙන් හිටියොත් කියල, ඒ මදිවට කොහේ යයිද කියලත් ශුවර් නෑ :eek::yes::frown:

    මට තාම පුරුදු නෑනේ :sorry:. එදා පලවෙනිදවස නිසා පොඩ්ඩක් බයේනේ හිටියේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අදාල නෑ. . :D

    ~~(7)~~එළකිරි මහා සංවාද... 08-22-2017 02:14 PM -18 xibitz

    ඇත්ත කිව්වම රෙප් කපන්නම රිදිලා අව්ලක් නැහැ පුති මේ ත්‍රෙඩ් එකේ මම බොහොම පරිස්සමින් හැසිරෙන්නේ :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉස්සර බලු වෙලා එලකිරිය අතැරලා ගියපු එවුන් ආයේ ඇවිත් හින්ට් ගගහා යනවා නේ. .
    මුනෙන්ම *** ලුක් එක තියෙන එවුන් ඔහොම තමා. . පව් අනුකම්පා කරනවා. . :D

    ***** වගේ හින්ට් නොගහා කියන දෙයක් කෙලින් කියපන් එච්චරයි. . ;)

    මේක මකපන් බන්, මේ නුලේ ඕව දාන්න එපා බන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම ඉස්සරහා යන එකා සිග්නල් ලයිට් පිස්සු කෙලලා අපි උගෙ ඇගේ හැප්පුනොත් අපේ වැරැද්ද කියලා තනුජක කිව්වා. අපි උන් මොන ලයිට් එක දාන් ගියත් සේෆ් දුරකින්ලු යන්න ඕනා..

    Oka nam aththa.a unata eka parak mawathagama hariyedi premio ekaka anith paththen awith double line eken para ainata damma.bohoma amaruwen nawaththuwe.aduma tharamin signal dammewath na.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ~~(7)~~එළකිරි මහා සංවාද... 08-22-2017 02:14 PM -18 xibitz

    ඇත්ත කිව්වම රෙප් කපන්නම රිදිලා අව්ලක් නැහැ පුති මේ ත්‍රෙඩ් එකේ මම බොහොම පරිස්සමින් හැසිරෙන්නේ :)

    උබ අහක යන තොප්පි දාගන්න එපා බන්. . මට ආයේ වචන කොට කොට රන්ඩු වෙන්න වෙලාවක් නෑ රන්ඩු වෙන්නෙත් නෑ. .
    අරු දකින දකින ත්‍රේඩ් එකේ හින්ට් ගගහ ගිය නිසයි ඔහොම දැම්මේ ඌ දැන් ඕකට ආයේ හින්ට් එකක් ගහයි. .

    උබ රෙප් කපපු නිසයි මම කැපුවේ. . මට නෙවෙයි රිදුනේ උබට. . :)