ඉතින් බිජ්ජෝ ඒක මෙතන කියල හරිනවද එතනට ගිහින් අදාල කෙනාට කියපන්
අදාල නෑ. .

ඉතින් බිජ්ජෝ ඒක මෙතන කියල හරිනවද එතනට ගිහින් අදාල කෙනාට කියපන්

Hi
ඒවත් හොද ඒවද කියල බලන්ඩ ඕනනේ,එතකොට ඉතිං ආය බාල වැඩක් නෑ
එදා අරන් එනකොටත් signal දාගෙන හෙන දුරක් ආවට පස්සේ off කරන්න මතක් උනේ![]()

Hi
torrent thiyenawa sinhala sindu parana ewa.ewa download karapan

එච්චර ගණන් නෑ බන්. සද්දේ අවුල් ගියොත් ගලවනවා. හෙන simple case එකක් තියෙන්නේ. සද්දේ තිබ්බනම් හොදයි කියලා හිතෙනවා.එදා අරන් එනකොටත් signal දාගෙන හෙන දුරක් ආවට පස්සේ off කරන්න මතක් උනේ![]()
![]()
අපෝ මට පෙන්නන්න බෑ මේ වගේ අය. මොකෝ වෙන්නේ ඕක ඕෆ් කරන්න අමතක වෙන්න තරම්![]()
මට ඕකුන්ව පේන්ඩ බෑ සිග්නල් ලයිට් ඔෆ් කරන්ඩ අමතක වෙන උන් 

අපෝ මට පෙන්නන්න බෑ මේ වගේ අය. මොකෝ වෙන්නේ ඕක ඕෆ් කරන්න අමතක වෙන්න තරම්![]()
matath off karapu kalayak mathaka na.automatic off wena hinda awlak na~~(7)~~එළකිරි මහා සංවාද... 08-22-2017 01:58 PM PAKAYA ITIN EKATA GIHIN KIYAPIYA METHNA KUNU HARPA NOKIYA![]()
ජන්ගි හොරාට රිදිලා. .![]()

කොටා නෙමේ ඕක දාන්ඩ ඇත්තෙ 
මං ගාව දැනටමත් තියෙනවානෙ කීපයක්, එතකොට ඩුප්ලිකේට් ඒවගොඩක් පිරෙනවානෙ,
ඔන්න එක එක ගායකයගෙ ඔක්කෝම සින්දු එක ටොරන්ට් එකක තියෙනවානම් බානවා එකින්ම
කොටා නෙමේ ඕක දාන්ඩ ඇත්තෙ

මට ඕකුන්ව පේන්ඩ බෑ සිග්නල් ලයිට් ඔෆ් කරන්ඩ අමතක වෙන උන්
කාර් බයික් වීල් ඔක්කොම එකයි, අපිට ඉස්සර කරන්ඩත් අමාරුයි බැරි වෙලාවත් පොලිසියෙන් හිටියොත් කියල, ඒ මදිවට කොහේ යයිද කියලත් ශුවර් නෑ
අපෝ මට පෙන්නන්න බෑ මේ වගේ අය. මොකෝ වෙන්නේ ඕක ඕෆ් කරන්න අමතක වෙන්න තරම්![]()
මට ඕකුන්ව පේන්ඩ බෑ සිග්නල් ලයිට් ඔෆ් කරන්ඩ අමතක වෙන උන්
කාර් බයික් වීල් ඔක්කොම එකයි, අපිට ඉස්සර කරන්ඩත් අමාරුයි බැරි වෙලාවත් පොලිසියෙන් හිටියොත් කියල, ඒ මදිවට කොහේ යයිද කියලත් ශුවර් නෑ
. එදා පලවෙනිදවස නිසා පොඩ්ඩක් බයේනේ හිටියේ.අදාල නෑ. .![]()

ඉස්සර බලු වෙලා එලකිරිය අතැරලා ගියපු එවුන් ආයේ ඇවිත් හින්ට් ගගහා යනවා නේ. .
මුනෙන්ම *** ලුක් එක තියෙන එවුන් ඔහොම තමා. . පව් අනුකම්පා කරනවා. .
***** වගේ හින්ට් නොගහා කියන දෙයක් කෙලින් කියපන් එච්චරයි. .
එහෙම ඉස්සරහා යන එකා සිග්නල් ලයිට් පිස්සු කෙලලා අපි උගෙ ඇගේ හැප්පුනොත් අපේ වැරැද්ද කියලා තනුජක කිව්වා. අපි උන් මොන ලයිට් එක දාන් ගියත් සේෆ් දුරකින්ලු යන්න ඕනා..
~~(7)~~එළකිරි මහා සංවාද... 08-22-2017 02:14 PM -18 xibitz
ඇත්ත කිව්වම රෙප් කපන්නම රිදිලා අව්ලක් නැහැ පුති මේ ත්රෙඩ් එකේ මම බොහොම පරිස්සමින් හැසිරෙන්නේ![]()