~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~

    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

    :yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :yes::yes:

    ඉස්සරහා සිග්නල් ඉද්දි අපිත් ඌව ඉස්සර කරන්න ගියාම පොලිසිය ඕක දැක්කොත් ශුවර් නෑ, :yes: අනික වීල් කාරයෝ එහෙම සිග්නල් දාගෙනම ගිහිල්ල ඔවුන් සෙනිකවම හරවනවානෙ, :eek::eek::growl::growl:

    ඒ නිසා තමා මම ඇහුවේ.. ඒ උනාට වරද අපේ කිව්වා.. :growl::no::angry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :yes::yes:

    ඉස්සරහා සිග්නල් ඉද්දි අපිත් ඌව ඉස්සර කරන්න ගියාම පොලිසිය ඕක දැක්කොත් ශුවර් නෑ, :yes: අනික වීල් කාරයෝ එහෙම සිග්නල් දාගෙනම ගිහිල්ල ඔවුන් සෙනිකවම හරවනවානෙ, :eek::eek::growl::growl:

    samahara un nam signal dakunata danne overtake karanna epa police innawa kiyalane bn
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    අදාල කෙනත් මේකට එනවා. . බලමු පිරිමියෙක් වගේ කියන්න තියෙන දෙයක් මූනටම කියයිද කියලා. .
    දැන් දිගින් දිගට කමෙන්ට්ස් දදා වැඩකට නැති දේවලට යොදවන්න කාලේ නෑ. .

    ප්‍රශ්නේ කෙලින් කතාකරලා විසදගත්තනම් ඉවරයි. . බල්ලො වගේ බුර බුර පස්සෙන් එද්දි කරදරයි. .

    උබ ඔය කියන එකාව quote කරලා කියපන් කියන්න තියෙන දෙයක් බන් මුනටම. වැඩේ ඉවරයිනේ බන්. කුණුහරුප දාන්න එපා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තාම එක දවසනේ පාරට දැම්මේ. එදා ඉතින් අවුලෙන්නේ හිටියේ. කොහොමත් 40ට අඩුවෙන් යන්න වෙන නිසා අයිනෙන් තමා යන්නේ.
    උබ කිව්වා නිසා හොදයි අර සයිලන්සරෙන් වතුර එන සීන් එක. අද අහන්නමයි හිටියේ


    වතුර කොහොමත් එනවනෙ :confused: අනික උබලගෙ පැත්ත සීතල ඇතිනෙ ටිකක්,
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔෆිස් ගියේ නැද්ද තාම 8ක් වෙන්නේ?? :eek:
    තාම number අවේ නෑනේ බන්. office යන්න නෙවේ බන් ගත්තේ. ගෙදර ගියාම එහෙ මෙහෙ යන්න.


    එල එල, අවුලක් නෑ ඔහොම වෙනව :yes:


    මීට කලිං පැදලම නැද්ද බයික් :shocked:
    trial දුන්න දවස ඇරෙන්න පලවෙනිපාරට පාරේ පැද්දේ. :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒකට, කහ ඉරක් ලගදි තමයි වැඩිපුරම. තව ඉස්සරහින් වාහනයක් පාරට දාද්දී..

    man nam kawadawath high speed herunama wena wereddak karannema na.mata kandy idan nawalapitiyata yanna 1hr yanawa.dura bus a welawatama yanawa hebei iri kepili,anith rules care karannathuwa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම කියන්නෙත් ඒකය් බන් ඇපිත් එක්ක නිකමට වත් කතා නොකරපු අය කතා කරන්නේ වෙන තැන් වල කොහොම උනත් මේකේ හරියට හැසිරෙන නිසා ඒකය් කිව්වේ
    :yes:

    ~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~

    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )
    :yes:


    වතුර කොහොමත් එනවනෙ :confused: අනික උබලගෙ පැත්ත සීතල ඇතිනෙ ටිකක්,
    මම දන්නේ නෑනේ. මම හිතුවා අවුලක්ද කියලා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉස්සර බලු වෙලා එලකිරිය අතැරලා ගියපු එවුන් ආයේ ඇවිත් හින්ට් ගගහා යනවා නේ. .
    මුනෙන්ම පොන්න ලුක් එක තියෙන එවුන් ඔහොම තමා. . පව් අනුකම්පා කරනවා. . :D




    :angry::angry::angry::angry: me mokade me band words mehe ba. randuth ba . katada me baninne