මගේ එකත් තාම අලුත් නිසා වෙන්න ඇති. තාම 8යි දුවලා තියෙන්නේ![]()
ඔෆිස් ගියේ නැද්ද තාම 8ක් වෙන්නේ??

මගේ එකත් තාම අලුත් නිසා වෙන්න ඇති. තාම 8යි දුවලා තියෙන්නේ![]()

~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~
සුවිශේෂීත්වය -
කාන්තා සහභාගීත්වය
කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

මට තාම පුරුදු නෑනේ. එදා පලවෙනිදවස නිසා පොඩ්ඩක් බයේනේ හිටියේ.

![]()
ඉස්සරහා සිග්නල් ඉද්දි අපිත් ඌව ඉස්සර කරන්න ගියාම පොලිසිය ඕක දැක්කොත් ශුවර් නෑ,අනික වීල් කාරයෝ එහෙම සිග්නල් දාගෙනම ගිහිල්ල ඔවුන් සෙනිකවම හරවනවානෙ,
![]()



![]()
ඉස්සරහා සිග්නල් ඉද්දි අපිත් ඌව ඉස්සර කරන්න ගියාම පොලිසිය ඕක දැක්කොත් ශුවර් නෑ,අනික වීල් කාරයෝ එහෙම සිග්නල් දාගෙනම ගිහිල්ල ඔවුන් සෙනිකවම හරවනවානෙ,
![]()
අදාල කෙනත් මේකට එනවා. . බලමු පිරිමියෙක් වගේ කියන්න තියෙන දෙයක් මූනටම කියයිද කියලා. .
දැන් දිගින් දිගට කමෙන්ට්ස් දදා වැඩකට නැති දේවලට යොදවන්න කාලේ නෑ. .
ප්රශ්නේ කෙලින් කතාකරලා විසදගත්තනම් ඉවරයි. . බල්ලො වගේ බුර බුර පස්සෙන් එද්දි කරදරයි. .
අරු දකින දකින ත්රේඩ් එකේ හින්ට් ගගහ ගිය නිසයි ඔහොම දැම්මේ ඌ දැන් ඕකට ආයේ හින්ට් එකක් ගහයි. .

samahara un nam signal dakunata danne overtake karanna epa police innawa kiyalane bn
තොප්පි නෙමේ මම කියන්නේ දෙයක් කියන්න ඕන නම් අදාල කෙනාට කියන්න කියල මේකේ කුණුහරප කියල වැඩක් නැහැ



තාම එක දවසනේ පාරට දැම්මේ. එදා ඉතින් අවුලෙන්නේ හිටියේ. කොහොමත් 40ට අඩුවෙන් යන්න වෙන නිසා අයිනෙන් තමා යන්නේ.
උබ කිව්වා නිසා හොදයි අර සයිලන්සරෙන් වතුර එන සීන් එක. අද අහන්නමයි හිටියේ
අනික උබලගෙ පැත්ත සීතල ඇතිනෙ ටිකක්,තාම number අවේ නෑනේ බන්. office යන්න නෙවේ බන් ගත්තේ. ගෙදර ගියාම එහෙ මෙහෙ යන්න.ඔෆිස් ගියේ නැද්ද තාම 8ක් වෙන්නේ??![]()
trial දුන්න දවස ඇරෙන්න පලවෙනිපාරට පාරේ පැද්දේ.
එල එල, අවුලක් නෑ ඔහොම වෙනව![]()
මීට කලිං පැදලම නැද්ද බයික්

ඒකට, කහ ඉරක් ලගදි තමයි වැඩිපුරම. තව ඉස්සරහින් වාහනයක් පාරට දාද්දී..
මම කියන්නෙත් ඒකය් බන් ඇපිත් එක්ක නිකමට වත් කතා නොකරපු අය කතා කරන්නේ වෙන තැන් වල කොහොම උනත් මේකේ හරියට හැසිරෙන නිසා ඒකය් කිව්වේ

~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~
සුවිශේෂීත්වය -
කාන්තා සහභාගීත්වය
කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

මම දන්නේ නෑනේ. මම හිතුවා අවුලක්ද කියලා
වතුර කොහොමත් එනවනෙඅනික උබලගෙ පැත්ත සීතල ඇතිනෙ ටිකක්,
mata thama ananmanan wage site wala artistge folder ekama banna widihak set une na.killer dannawada danna ahaganna
ඉස්සර බලු වෙලා එලකිරිය අතැරලා ගියපු එවුන් ආයේ ඇවිත් හින්ට් ගගහා යනවා නේ. .
මුනෙන්ම පොන්න ලුක් එක තියෙන එවුන් ඔහොම තමා. . පව් අනුකම්පා කරනවා. .



me mokade me band words mehe ba. randuth ba . katada me baninne trial දුන්න දවස ඇරෙන්න පලවෙනිපාරට පාරේ පැද්දේ.![]()




වතුර කොහොමත් එනවනෙඅනික උබලගෙ පැත්ත සීතල ඇතිනෙ ටිකක්,