kohomada aluth thena?
සිරා මතන්.. මැරෙන්න වැඩ තියෙනවා. පොඩ්ඩ මිස් උන ගමන් දොට්ට නිසා පරිස්සම් වෙන්න වෙනවා.
kohomada aluth thena?
කිසිම නරක වචනයක් මෙතන නොමැත. ඩබල් මීනීන් කතා කියන්න බෑ කියලා නීති වල නෑනේ..![]()

සිරා මතන්.. මැරෙන්න වැඩ තියෙනවා. පොඩ්ඩ මිස් උන ගමන් දොට්ට නිසා පරිස්සම් වෙන්න වෙනවා.

nande,mara seen ekak unane.English class eke certificate dena dawase uthsaweta kollo 3n denata dance karanna onelu.kello hithan inne un kiyana padheta api natayi kiyala.un tikata return eka denna podi idea ekak dennako


natanwa kiyala idala passe ba kiyanna. un kiyane mokada oyalata. unta onnam natagan natiwaමොනාද බන් ඔතන උබට කරන්න තියෙන්නෙ...වින්ඩෝස් දාන්ඩයි නෙට් වැඩ කරන්නෑ කිව්වම ඒක බලන්නයිද....![]()
![]()


e kello set eka wage nam gahagena dance karapannande,mara seen ekak unane.English class eke certificate dena dawase uthsaweta kollo 3n denata dance karanna onelu.kello hithan inne un kiyana padheta api natayi kiyala.un tikata return eka denna podi idea ekak dennako



ado robaryak demudaඅපෝ නෑ.. මූල්යයම ආයතනයක් නිසා මොකක්ද කරන්න තියෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඒක මට කියන්න තහනම්. තරහා ගන්න එපා හොදේ.. නෑ ඔය වින්ඩෝස් දාන වගේ බේසික් ඒවා නෙවේ. වෙන සීන් එකක්.![]()




~~සංවාද මන්ඩප~~
හායි, ඔයා දැන් හැමැතිස්සෙම මේකෙනෙ....බිස්නස් වැඩ කටයුතු කරන් නැද්ද....



අපෝ නෑ.. මූල්යයම ආයතනයක් නිසා මොකක්ද කරන්න තියෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඒක මට කියන්න තහනම්. තරහා ගන්න එපා හොදේ.. නෑ ඔය වින්ඩෝස් දාන වගේ බේසික් ඒවා නෙවේ. වෙන සීන් එකක්.![]()
