~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කිසිම නරක වචනයක් මෙතන නොමැත. ඩබල් මීනීන් කතා කියන්න බෑ කියලා නීති වල නෑනේ.. :lol::P

ඔහොම කථා දිගටම කියන්න ගත්තොත් අධිකරණය හමුවට පමුණුවන්ඩ වෙනව... :yes:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සිරා මතන්.. මැරෙන්න වැඩ තියෙනවා. පොඩ්ඩ මිස් උන ගමන් දොට්ට නිසා පරිස්සම් වෙන්න වෙනවා.

මොනාද බන් ඔතන උබට කරන්න තියෙන්නෙ...වින්ඩෝස් දාන්ඩයි නෙට් වැඩ කරන්නෑ කිව්වම ඒක බලන්නයිද.... :lol: :P
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    nande,mara seen ekak unane.English class eke certificate dena dawase uthsaweta kollo 3n denata dance karanna onelu.kello hithan inne un kiyana padheta api natayi kiyala.un tikata return eka denna podi idea ekak dennako

    :lol::lol::lol: natanwa kiyala idala passe ba kiyanna. un kiyane mokada oyalata. unta onnam natagan natiwa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොනාද බන් ඔතන උබට කරන්න තියෙන්නෙ...වින්ඩෝස් දාන්ඩයි නෙට් වැඩ කරන්නෑ කිව්වම ඒක බලන්නයිද.... :lol: :P

    අපෝ නෑ.. මූල්‍යයම ආයතනයක් නිසා මොකක්ද කරන්න තියෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඒක මට කියන්න තහනම්. තරහා ගන්න එපා හොදේ.. නෑ ඔය වින්ඩෝස් දාන වගේ බේසික් ඒවා නෙවේ. වෙන සීන් එකක්. :sorry::nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    අපෝ නෑ.. මූල්‍යයම ආයතනයක් නිසා මොකක්ද කරන්න තියෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඒක මට කියන්න තහනම්. තරහා ගන්න එපා හොදේ.. නෑ ඔය වින්ඩෝස් දාන වගේ බේසික් ඒවා නෙවේ. වෙන සීන් එකක්. :sorry::nerd:
    ado robaryak demuda :shocked::shocked::shocked::shocked:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෝ නෑ.. මූල්‍යයම ආයතනයක් නිසා මොකක්ද කරන්න තියෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඒක මට කියන්න තහනම්. තරහා ගන්න එපා හොදේ.. නෑ ඔය වින්ඩෝස් දාන වගේ බේසික් ඒවා නෙවේ. වෙන සීන් එකක්. :sorry::nerd:

    ඔයිට වඩා හොදයි උත්තරයක් නොදී හිටියනන්.... (තරහම තරහයි ) :(