~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    thanks bro :)
    11.gif



    මොන Dio එකද...

    ඇරෝගේ නෑදෑ කෙනෙක් ගත්ත එකක්. සති දෙකකට ලගයි, තාම numbers නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉඩමක් අරගෙන පස්සේ විකුණුව නම් ඊට වඩා ගන්න පුළුවන් නේද
    කව්ද යකෝ rm1980 බුවාට රෙප් එක්ක images දාන්න කියල දුන්න අඩු කුලේ පාහරයා
    5.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පොල්ලි සලියට දෙන එක තමා ඉතින්. මාසෙට 10% කියන්නේ අවුරුද්දට 120%නේ. එච්චර හොයන්න බෑ හොද ක්‍රමයකින්. කුඩු තමා එහෙනන්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කව්ද යකෝ rm1980 බුවාට රෙප් එක්ක images දාන්න කියල දුන්න අඩු කුලේ පාහරයා
    5.gif

    කොබ්ර මල්ලි කියල දුන්නේ මොකෝ අවල ඇවිත් නැද්ද
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොබ්ර මල්ලි කියල දුන්නේ මොකෝ අවල ඇවිත් නැද්ද
    ආපු එක තමා අවුල... කොබානම් හෙළුවෙන් නටවලත් මදි මේ කරපු දේට :growl: