~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හිලක් තියෙනවා නේන්නම්, දැන් බලලත් ආව, එහෙම එකක් අදයි දැක්කෙත්

    අතගාලා බැලුවද? පරිස්සමෙන් එහෙනම් අද ඉදන්. කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉදී දැන්.

    :lol::lol::lol:

    බේරගන්න බැරිවෙයිද දන්නේ නෑ :lol:

    කැම්පස් ගියහම තමා.. :lol::lol:


    කෙල්ලන්ගෙන් විතරක් නෙමේ කොල්ලන්ගෙනුත් ඉල්ලන්ඩ වුනා :lol::lol::lol:


    :sorry:

    සිතූ දේ සිදුවෙමින් පවතී
     
    • Like
    Reactions: EvilEye