අංගනාවෝ ගීතේ ලීව තාලේ දැනුනා
සිහිනෙන් මට කීව ඔබ මාගේ කියලා
අංගනාවෝ ....



අංගනාවෝ ගීතේ ලීව තාලේ දැනුනා
සිහිනෙන් මට කීව ඔබ මාගේ කියලා
අංගනාවෝ ....



mu wayasin vitharai podi, weda walin ara cediris siyatath wada lokui![]()
ඔය කියන ඒව කරානං බැරියැ මමත් අද කෙල්ලෙක් දාගෙන් 




Ow anith aya serama denne 8500 gane..
Baluwama un karanne red frame gen aragena ganak thiyagena anith paththata wikunana eka unge lorries dala..
Pas genne red frame gen mai..![]()



නෑ නෑ මගේ කට විතරයිඔය කියන ඒව කරානං බැරියැ මමත් අද කෙල්ලෙක් දාගෙන්
koheda yako giye ada





අංගනාවෝ ගීතේ ලීව තාලේ දැනුනා
සිහිනෙන් මට කීව ඔබ මාගේ කියලා
අංගනාවෝ ....


ඊයෙ පොඩි ලොකු වැඩක්, කෙල්ලන්ගෙ නම්බර් ඉල්ලපු එක තමා කරේ

a mokakda a wede a mokakda a wede



කෙල්ලන්ගෙන් විතරක් නෙමේ කොල්ලන්ගෙනුත් ඉල්ලන්ඩ වුනා

හිලක් තියෙනවා නේන්නම්, දැන් බලලත් ආව, එහෙම එකක් අදයි දැක්කෙත්
අතගාලා බැලුවද? පරිස්සමෙන් එහෙනම් අද ඉදන්. කට්ටිය අයුතු ප්රයෝජන ගන්න බලන් ඉදී දැන්.
බේරගන්න බැරිවෙයිද දන්නේ නෑ![]()
කැම්පස් ගියහම තමා..![]()
කෙල්ලන්ගෙන් විතරක් නෙමේ කොල්ලන්ගෙනුත් ඉල්ලන්ඩ වුනා

Ugen ahanne nathuwa katawath contact number eka denna epa kiwwa ban..
Mama ahala balala dennan naththan it's not that good ne..