ඔව් නූල කැඩිලා අලුත් එකක් දාන්න වෙයි
කවුද ජම්බු ගහෙන් වැටුනේ

ඔව් නූල කැඩිලා අලුත් එකක් දාන්න වෙයි
කවුද ජම්බු ගහෙන් වැටුනේ

kukka
දැන් බල්ලා කියලද කියන්න වෙන්නේ හපොයි එතකොට අපේ කුක්කා තවදුරටත් කුක්කෙක් නෙවෙයිදදැන් බල්ලා කියලද කියන්න වෙන්නේ

මන් දැක්කොත් හචිසා අපිට රෑ කෑමත් හදල දෙයි![]()
pawle ungen kannanam ahawal mudiyanselage kukka mama ..ohoma adunwa dunnotnam kanna bonna wagena inna thanakut dei.habai ubalagen walawwa,watkam gana prashna kotiyak ahaiහපොයි එතකොට අපේ කුක්කා තවදුරටත් කුක්කෙක් නෙවෙයිදදැන් බල්ලා කියලද කියන්න වෙන්නේ

kiwwath wage.හපොයි එතකොට අපේ කුක්කා තවදුරටත් කුක්කෙක් නෙවෙයිදදැන් බල්ලා කියලද කියන්න වෙන්නේ

මොකද කියන්නේ???
ඔය දෙන වද මදිවට තව අය සෙට් කරනවා tintinට වද දෙන්න. පව් අප්පා![]()

අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.
තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ..

අහ් උබ ආධාරයක් කියලද කිව්වෙ මම හිතුවෙ....
issara man gt ayyat kiwe . eyama passe kiwa tintinta kiyana kiyala wade ikmanta wenna onnam.