~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කළුවර?

    කළුවර නෑ බන් කොහේවත්.ඔය හොරෙන් කපලා ගෙනාපු එකක් හරි එහෙම කපලා මාට්ටු වෙලා ඩිපෝ එකෙන් වෙන්දේසි දාපු එකක් හොයාගත්තොත් මිසක්.අනික ගනන්.ඒ ගානට රිදියෙන් හදලා රත්තරනින් වැඩදාලා අල්මාරියක් හදාගත්තෑකි.
    ඒක තමා වටිනා ලීයක් වෙනුවට උපමාවට කළුවර ගත්තේ :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Sirama case eka mekai..
    Red frame ba me week ekema cheque eka one kiwwata passe boss kiyala hari hari dennan api horu nemei business karaddi salli prashna enawa kiyala..
    Passe red frame kiyala oyage salli prashna mata wadak na badu gaththa nan salli denna kiyala..
    Ape lokka kiyala karanna deyak na me week denna ba kiyala..
    Passe aru mala panala kiyala mage yaka wassaganne nathuwa thamuse cheque eka ewanawa kiyala..
    Ape boss aye kiyala eka ekage yakkunta mama baya na thamuse witharada pas denna inne arakai mekai kiyala..
    Eeta pasee aru kiyala tho mona po***yekda mata heta 12 wenakota cheque eka labun naththan mama enawa thamusege office ekata mama dannawa cheque eka ganna hati kiyala..
    Ube tharamata idapan ka**ya wadiya dagalagena awoth thota pas witharak nemei mama oya site ekawath othana karan yanna arinne na danaganin kiyala phone eka thiyala..

    Onna okai bro wela thiyenne..
    Ape lokka shape eke katha karanne nathuwa uta loku line deela wade waraddan thiyenne..
    ada tamai hariyatama una de mata kiwwe..
    Mata heta uta shape eke gihin katha karanawa bro..

    denna epai ata purola bosage kanata dekak :oo:
    utama yanna kiyapan heta aru gawa second wenna.bosa balallu lawa kos ata bawanna yanne :angry:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ඔව් බන්.. ඇදුම් ගලවලා වෙන එකක් ඇන්ද ගමන් මේකේ තමා ජිවිතේ.. ඇබ්බැහි වෙලා මේකටම. :rolleyes::yes:

    :eek::eek:nagena waren miniho dewale gada gassane nethuwa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ෂා එල කොල්ලෙක්නේ.. සයිඩ් බිස්නස් එකක් පටන් ගමුද? මම වෙබ් එකක් ගහලා දෙන්නම්.. :rolleyes:

    අපොයි බෑ බන්.ඕක හදන්න ලී ගෙනාවේ අප්‍රේල් මාසේ.ගම් දාලා ඇලෙවුවේ මැයි මාසේ.කපලා මැද්දේ ජූනි මාසේ.හයි කලේ ජූලි මාසේ.වැඩේට මාස 4ක් ගියා.:baffled::baffled: වස කම්මැලියි බන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහ ලොකු හයියක් නෑ.නමුත් උඹේ වැඩේට හොඳටම ඇති.ඔය මම ෆොටෝ වගයක් දාලා තියෙන්නේ.දෙකම ෆයිනස් තමයි.

    ඒ ලෑල්ල පිටින්මනෙ. කෑලි පලපුහාම කැඩෙන්නෙ නැතිව තියේනම් තියේද. එහෙම තියෙනවානම් හොදටම ඇති. මම දන්නෙ නෑ ඒකයි:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අර කන්නඩි මේසෙනම් නියමයි ඈ:lol:

    :lol::lol::lol::lol:
    කොහොමද මගේ සිඟිති මොලේ.ඕකට වැඩිම උනොත් 4000ක් යන්න ඇති.කණ්නාඩියත් එක්කම.කණ්නාඩි මේසයක් ගන්න ගියානම්???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ලෑල්ල පිටින්මනෙ. කෑලි පලපුහාම කැඩෙන්නෙ නැතිව තියේනම් තියේද. එහෙම තියෙනවානම් හොදටම ඇති. මම දන්නෙ නෑ ඒකයි:sorry:
    උඹ හදන්න යන්නේ රාක්කයක් වගේ එකක්ද නැත්තන් අර රෙදි වේලෙන්න දාන පටි පටි තියෙන එකක්ද :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ ලෑල්ල පිටින්මනෙ. කෑලි පලපුහාම කැඩෙන්නෙ නැතිව තියේනම් තියේද. එහෙම තියෙනවානම් හොදටම ඇති. මම දන්නෙ නෑ ඒකයි:sorry:

    කැඩෙන්නේ නෑ බන්.හයිය ඇති.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මනුස්සය නෑ කියල බිස්නස් නැවතිලා වෙන්න බෑ නේ. පස් කන්ද පුස් කන්න දෙන එකක් නෑ ඔය රතුවා යන්න කලින් විකුනන්න බලේ පවරලා ඇති කාටහරි.

    සමහරවිට අර එදා ආපු මහත්තයා ආවොත් පස් දෙන්න එපා මමත් ඔෆිස් එකේ නෑ කියල කියන්න කියලද දන්නේ නෑ :D

    :confused::confused:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    :lol: