~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මොරටුවේදි තමා හදන්ඩ යන්නෙ. බෝඩිමට5ක්වත් හදන්ඩ වෙයි:confused:

    moratuwe li labai macho danna vidihata, oya para aine hadapuwath thiyenne, aduwata ganna puluwam wei
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එහෙනම් ඇති. ඕව කොහෙන්ද ගන්ඩ පුලුවන්:D

    මොරටුවේ තියෙනවා තිලක කියලා ලී මඩුවක්.ලොකු එකක්.ඌ ගාව තියෙනවා.උගෙන් ගනින්.රාවතාවත්ත හරියේ තියෙන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    U ledak daida matath heta..:confused:
    Mama heta shape eke gihilla wadagath widihata english walinma u ekka katha karanawa..
    Professional level eken..
    Ethakota porath professional widihata katha karala karanna puluwan deyak kiyai ne..

    උබ කඩ්ඩෙන් දෙන්න ගිහින් ඌ අහයි තෝ මොන මූසල හු%^&&.යකෝ.තොට සිංහල බැරිද හොරිකඩ බල්ලෝ.කියලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    U ledak daida matath heta..:confused:
    Mama heta shape eke gihilla wadagath widihata english walinma u ekka katha karanawa..
    Professional level eken..
    Ethakota porath professional widihata katha karala karanna puluwan deyak kiyai ne..

    උබ කඩ්ඩෙන් දෙන්න ගිහින් ඌ අහයි තෝ මොන මූසල හු%^&&.යකෝ.තොට සිංහල බැරිද හොරිකඩ බල්ලෝ.කියලා

    ඔව් සිංහලෙන් කතා කරපන්. උට එච්චර කඩ්ඩ බැරිද කොහෙද. :sorry::sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලණු කැරැල්ලක් අරන් ගිහින් රෙදි වැලක් බැඳගනින් :P ඔක්කගේම රෙදි එල්ලන්න පුළුවන් :D

    අනේ මන්දා.කැම්පස් බෝඩින් වල මොන රෙදි රැක්ද බන්.ඕවගේ ඩෙනිමක් ගත්තාම ඒක වටේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි එන්නේ.
     
    dickensian

    Well-known member
  • උබ කඩ්ඩෙන් දෙන්න ගිහින් ඌ අහයි තෝ මොන මූසල හු%^&&.යකෝ.තොට සිංහල බැරිද හොරිකඩ බල්ලෝ.කියලා

    ඔව් සිංහලෙන් කතා කරපන්. උට එච්චර කඩ්ඩ බැරිද කොහෙද. :sorry::sorry:

    Damn it..:sorry:
    Uta english allergic da?
    Then it's much better to talk in sinhala ne...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    U ledak daida matath heta..:confused:
    Mama heta shape eke gihilla wadagath widihata english walinma u ekka katha karanawa..
    Professional level eken..
    Ethakota porath professional widihata katha karala karanna puluwan deyak kiyai ne..
    බොසා ලොකු සීන් දාල දැන් වෙන උන් එවල ෂේප් වෙන්න හදනවා කියල තවත් තරහ යයි ඕකට. බොස්ටම ඇවිත් අහන්න කියයි.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මුන්ට කන්නාඩි මේසත් තියෙනවා :P මගේ කාමරේ තියෙන්නේ ඇඳයි පරණ පොත් රාක්කෙයි විතරයි ලී බඩු වලට. :D

    niyamqine macho nidahasne ehema unahama