~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ කඩ්ඩෙන් දෙන්න ගිහින් ඌ අහයි තෝ මොන මූසල හු%^&&.යකෝ.තොට සිංහල බැරිද හොරිකඩ බල්ලෝ.කියලා
    :lol::lol::lol:na ban mu suddek wagene.mu sinhalane kata kalot puduma wei.

    mata tawa ekak hithuna.muth ekka kata karanna bayaida dan nane.muta sinhala puluwan kiyala hiten nane kawuruhari dakkama.ithin rathuwata hitenawa athi muta sinhalen banala therenneth na mata kadden bainna therenneth na.e nisa muwa harawala yawana 1 tama hoda kiyala :cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොරටුවේ තියෙනවා තිලක කියලා ලී මඩුවක්.ලොකු එකක්.ඌ ගාව තියෙනවා.උගෙන් ගනින්.රාවතාවත්ත හරියේ තියෙන්නේ.

    හොයන් යන්ඩ එපැයිනෙ. පැත්ත දන්නෙත් නෑනෙ හරියට.

    කැම්පස් එකේ ඉදන් ගොඩක් දුරද?

    ෆයිනස් ලී විතරද තියෙන්නෙ ඔය ගානට තවමොනවද තියෙන්නෙ:D:confused:
     

    dickensian

    Well-known member
  • mama nam hithanne na ban u aya pas dei kiyala..
    try karala balapan.

    u pas dunne naththan apita pitin ganna giyoth mara ganak cost wenawa bro.
    Anika aye me kittuwa pas ganna thanak na aye thiyenne daraniyagala kiyala area ekaka thiyena spot ekaka.. ekata katha karama red frame untath katha karala kiyala apita pas denna epai kiyala..
    Unuth pas denna ba kiyanawa..
    Eyata bari nan apita daraniyagalin hari badu araganna denna kiyala kiyannai mata one..:sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොයන් යන්ඩ එපැයිනෙ. පැත්ත දන්නෙත් නෑනෙ හරියට.

    කැම්පස් එකේ ඉදන් ගොඩක් දුරද?

    ෆයිනස් ලී විතරද තියෙන්නෙ ඔය ගානට තවමොනවද තියෙන්නෙ:D:confused:

    නෑ.කැම්පස් එකේ ඉඳන් ගාලුපාරට බස් එකේ වරෙන්.එතන ඉඳලා 500m වගේ ඇති.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ලණු කැරැල්ලක් අරන් ගිහින් රෙදි වැලක් බැඳගනින් :P ඔක්කගේම රෙදි එල්ලන්න පුළුවන් :D

    :yes: issara ape kolloth oka kale, nilon lanuwak edala hangers wala dala redi ella thibbe :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මන්දා.කැම්පස් බෝඩින් වල මොන රෙදි රැක්ද බන්.ඕවගේ ඩෙනිමක් ගත්තාම ඒක වටේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි එන්නේ.

    ඩෙනිම්නම් කමක් නෑ ඩ්‍රෙස් කෝඩ් කියල එකක් තියෙනවනෙ මාස කීපයක්. අනික 20දෙනෙක් ඉන්නවා. ඩීසන්ට් අදින්න ඕන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama dickensian neme wage yannada?
    මමනං කියන්න උඹ බොසාගේ පැත්තට කතාකරන්න එපා, ඕකා මහා එපා කරපු එකක් මචන් අපිටත් එපාවෙලා තියෙන්නේ කියල උඹත් බැනපන්. පස්සේ ශේප් එකේ කියපන් මචන් මම එළකිරි එකෙත් මේක කතාවුනා මාත් හිරවෙලා ඉන්නේ පොඩ්ඩක් බලලා වැඩේ කරලදීපන් කියලා. :yes: