~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ.කැම්පස් එකේ ඉඳන් ගාලුපාරට බස් එකේ වරෙන්.එතන ඉඳලා 500m වගේ ඇති.

    ආහ් එහෙනං එල. උස්සගෙන හරි එන්ඩ බැරියැ.

    උන් පොඩි පොඩි ඕඩර් ගන්නවාද කපල දෙන්ඩ:D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    u pas dunne naththan apita pitin ganna giyoth mara ganak cost wenawa bro.
    Anika aye me kittuwa pas ganna thanak na aye thiyenne daraniyagala kiyala area ekaka thiyena spot ekaka.. ekata katha karama red frame untath katha karala kiyala apita pas denna epai kiyala..
    Unuth pas denna ba kiyanawa..
    Eyata bari nan apita daraniyagalin hari badu araganna denna kiyala kiyannai mata one..:sorry:

    u aya denne na ban.
    mata eka sure.
    uba nam paw ithin. uba suddek wage nisa awulak nathi wei. kalu katha kota ekek giyoth nam kane parak kala enna wenne :lol:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Mama dickensian kiyanne nathuwa office eken apu wena ekek wage yannada naththan should i go and say him that i'm dickensian from elakiri kiyala?
    What do u people say?

    kattiya ekka owa plan karala rathu mama log novi meka balanawanam, heta bro giya vitharai :eek::eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආහ් එහෙනං එල. උස්සගෙන හරි එන්ඩ බැරියැ.

    උන් පොඩි පොඩි ඕඩර් ගන්නවාද කපල දෙන්ඩ:D

    කථාකරපන්.වැඩේ කරලා දෙයි.ලී කපන උන්ට පොඩි ගානක් දියන්.
     

    dickensian

    Well-known member
  • මමනං කියන්න උඹ බොසාගේ පැත්තට කතාකරන්න එපා, ඕකා මහා එපා කරපු එකක් මචන් අපිටත් එපාවෙලා තියෙන්නේ කියල උඹත් බැනපන්. පස්සේ ශේප් එකේ කියපන් මචන් මම එළකිරි එකෙත් මේක කතාවුනා මාත් හිරවෙලා ඉන්නේ පොඩ්ඩක් බලලා වැඩේ කරලදීපන් කියලා. :yes:

    Ehema shape line ekak thamai denne kohomath mama..
    Aththane ban kohomath..
    Ape lokka me podi business karayek..
    Uta puluwanda ban ara wage multimillionaire kenek ekka happenna..
    Uge waradak na aththatama..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    na sinhalenma katha karanawa onna ohe..
    11.gif
    11.gif
    gud luck bro.kokatath udeta adahana agamak sihi karala yanna :D bro heta kiriyata awe nattan api policiye complain 1kwat dannam :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමනං කියන්න උඹ බොසාගේ පැත්තට කතාකරන්න එපා, ඕකා මහා එපා කරපු එකක් මචන් අපිටත් එපාවෙලා තියෙන්නේ කියල උඹත් බැනපන්. පස්සේ ශේප් එකේ කියපන් මචන් මම එළකිරි එකෙත් මේක කතාවුනා මාත් හිරවෙලා ඉන්නේ පොඩ්ඩක් බලලා වැඩේ කරලදීපන් කියලා. :yes:
    anna katusu mole.ohoma kata karapan ..redata pana dila wage kata karapan :D