7 kg ද 12 Kg ද washing mashing එකක් ගන්න හොද ...same price

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    My personal preference is always Front loaders. I would never go for a top loader.
    Most top loaders have an agitator. Clothes can become tangled, snagged and stretched (specially vests), damaging the fabric.
    There are top loaders without an agitator. These use an impeller. My opinion is that the Front loaders are the best.:yes:

    ගාන වැඩියි ඒකයි අවුල ...නැත්නම් front loader තමයි හොද ...abans එකේ තියනවා hoover front loader එකක් 7 kg 70000 කට ...හැබැයි basic ලෙවෙල් එකේ ...එතකොට lG 12 kg top loader එකත් 72000 ...මොකක්ද තෝරගන්න ඕනි ...

    https://buyabans.com/front-loading-washing-machines/hoover/hvwm1007w

    https://buyabans.com/top-loading-wa...-washing-machine-12-kg-t2312vsam-lgwm2312vsam
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    There is no right or wrong answer really. Ultimately it boils down to what your budget and the requirement is.
    Considering the costs, you probably are better off with the top loader. Good luck.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගාන වැඩියි ඒකයි අවුල ...නැත්නම් front loader තමයි හොද ...abans එකේ තියනවා hoover front loader එකක් 7 kg 70000 කට ...හැබැයි basic ලෙවෙල් එකේ ...එතකොට lG 12 kg top loader එකත් 72000 ...මොකක්ද තෝරගන්න ඕනි ...

    https://buyabans.com/front-loading-washing-machines/hoover/hvwm1007w

    https://buyabans.com/top-loading-wa...-washing-machine-12-kg-t2312vsam-lgwm2312vsam

    මම උබ උනා නම් front loader එකක් තමා ගන්නේ
    ටොප් ලෝඩ් වල රෙදි අබරෙනවා, ඉරෙනවා ෆ්රෝන්ට් load වලට සාපේක්ෂව
    ස්පින් එක එකම ස්පීඩ් එකේදී ටොප් එක හොදය ෆ්රෝන්ට් එකට වඩා. ඒ නිසා ස්පීඩ් එක එකය් නම් වැඩියෙන් වතුර අයින් වෙන්නේ ටොප් ලෝඩ් වල

    එත් ෆ්රෝන්ට් ඒවා sophisticated ඒ නිසා ස්පීඩ් එක වැඩිය්.
    උණු වතුරෙන් හෝදන්න පුළුවන් නිසා වැඩිපුර කුණු යවන්න පුළුවන් ෆ්රෝන්ට් load වල
    නැතත රෙදි හෙදෙන ක්‍රමේ අනුව කොලර් එහෙම අතුල්ලන්නේ නැතිව හොදට හෙදෙනවා
    LG 1208 කියන මොඩල් එක නම් 75 කට වගේ ගන්න පුළුවන් එළියේ. warranty නම් සුරේ නෑ
    ෆ්රෝන්ට් load හදන්න වියදම වැඩිය්. මෙහෙ ඉන්න එව්වෝ දත ගලොනවා
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබල ඔක්කොමලගේම අදහස් බලල අද LG 9KG එකක් ගත්ත ...current එකත් 12KG එකට වඩා ටිකක් අඩුවෙන් යන්නේ ....9KG - 150W / 12KG - 200W ...අනික අපේ ගෙදර දෙන්නෙක් ඉන්න නිසා 9 kg ඇති කියල හිතුව ...කට්ටිය ගොඩක් ඉන්නවනම් 12KG වත් ගනින් ...සල්ලි තියනවනම් front loader එකක් ගනින් ගොඩක් අය හොදයි කියල තියනව ....
     
    උබ මේක කියනකොට මම top එකක් අරගෙනත් ඉවරයි ...anyway මට නෙවෙයි ඊළගට ගන්න එකාට හරි උබ කියපු දේ වැදගත් වෙයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    උබ මේක කියනකොට මම top එකක් අරගෙනත් ඉවරයි ...anyway මට නෙවෙයි ඊළගට ගන්න එකාට හරි උබ කියපු දේ වැදගත් වෙයි

    dan owa hithanna epaa. ara gaththa eka hoday kiyala hithagena wade karaganin. forget the decision and go ahead. ....
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    උබල ඔක්කොමලගේම අදහස් බලල අද LG 9KG එකක් ගත්ත ...current එකත් 12KG එකට වඩා ටිකක් අඩුවෙන් යන්නේ ....9KG - 150W / 12KG - 200W ...අනික අපේ ගෙදර දෙන්නෙක් ඉන්න නිසා 9 kg ඇති කියල හිතුව ...කට්ටිය ගොඩක් ඉන්නවනම් 12KG වත් ගනින් ...සල්ලි තියනවනම් front loader එකක් ගනින් ගොඩක් අය හොදයි කියල තියනව ....

    :)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    7 kg ද 12 Kg ද washing mashing එකක් ගන්න හොද ...

    එකම price එකට සෙට් වෙනව ...බ්‍රෑන්ඩ් එක LG inverter ...
    loading capacity එක වැඩි වෙනකොට මොනවහරි අවුලක් තියනවද ...
    current bill එක ලොකු වෙනසකින් වැඩි වෙනවද ....
    once a week තමයි රෙදි හෝදන්නේ ..
    දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් ...

    7ක්ඇති