1992 වෙද්දී එල්ටීටීඊ එක යුධමය වශයෙන් පරාජය කරන්න හමුදාවට පුළුවන්කම තිබ්බට දේශපාලන බලපැම්, ඉන්දීය අත්පෙවීම් එක්ක ඒක කලේ නෑ. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඉන්න කොට යුද්දෙ ඉවර කරන්න හැදුවත් ඒක කරන්නත් බැරි වුනා. පේමදාස ජීප් එකට බෝම්බ තියලා යැව්වා කියන්නෙ. එතකොට තේරුම් ගන්න ඕනේ ආණ්ඩුව පැත්තෙන් මොකක් හරි හේතුවක් නිසා යුද්දෙ ඉවර කලේ නෑ කරන්න පුළුවන් වෙලාවෙ.අවුරුදු 30 කට වැඩි යුද්ධයක් මේ රටේ තිබ්බනේ. අනිත් රටවල් වල තිබ්බද
කොළඹ ඉඳන් මතුගමට office ඇරෙන වෙලාවට බස් එකේ පලයන් උඹට තේරෙයි
මේ කටකතාව මතනේ මුළු තර්කෙම තියෙන්නේ.. පේමදාස ජීප් එකට බෝම්බ තියලා යැව්වා කියන්නෙ.
මන් කියන්නේ ශාපයක් කියන එක වැරදි/ මට තේරෙන්නේ නෑ කියලඋබට වචනයක් අඩු පාඩු වෙලා රණ්ඩු වෙන්න ඕන වෙලා වගේ.
තුවාලයක් තියාගෙන වැඩ කලේ කියන එක අමතක කරන එකට මම නම් කියන්නේ කුහක කම කියලමේ එල්ටීටී යුද්දේ ගෑන නම් කතා කරන්න එපා.. හිගන්නගේ තුවාලේ තමා ඒක..
ඇත්හම ලෙඩෙක් කරා නම් හරි ,,හිගන්නේක් තුවාලයක් තියාගෙන හිගාකනකොට වැරදියිමන් කියන්නේ ශාපයක් කියන එක වැරදි/ මට තේරෙන්නේ නෑ කියල
තුවාලයක් තියාගෙන වැඩ කලේ කියන එක අමතක කරන එකට මම නම් කියන්නේ කුහක කම කියල
------ Post added on Sep 24, 2024 at 12:35 AM
තාම තේරුම් ගන්න බැරිද ඕක වෙන උන්ගෙ අතපෙවීම් වලට ආණ්ඩුවම දශක තුනක් ඇදගෙන ගිහින් ලොකු ධනයක් වගේම ලොකු කාලයක් විනාස කලා කියලා.මන් කියන්නේ ශාපයක් කියන එක වැරදි/ මට තේරෙන්නේ නෑ කියල
තුවාලයක් තියාගෙන වැඩ කලේ කියන එක අමතක කරන එකට මම නම් කියන්නේ කුහක කම කියල
------ Post added on Sep 24, 2024 at 12:35 AM
දැන් කවුද හිඟා කෑවේඇත්හම ලෙඩෙක් කරා නම් හරි ,,හිගන්නේක් තුවාලයක් තියාගෙන හිගාකනකොට වැරදියි
//මම කියන්නේ ශාපයක් කියන එක වැරදි කියල මිසක් රට සුරපුරයක් කියල නෙමේ//අධිවේගී මාර්ග හදල, පාරවල් ටික හදල පුළුවන් විදියට බස් ටික අරගෙන හදල තියෙනවනේ සුපිරියට නෑ තමයි එහෙම හරි කලේ බුස් ගිනි තිබ්බ පාරවල් වහපු කෝච්චි දුවන්න දුන්නේ නැති අධිවේගී මාර්ග හදන්නේ ඇඹුල් තියල් ගේන්නද කියල අහපු වටපිටාවක
මම කියන්නේ ශාපයක් කියන එක වැරදි කියල මිසක් රට සුරපුරයක් කියල නෙමේ
මේ කටකතාව මතනේ මුළු තර්කෙම තියෙන්නේ.
------ Post added on Sep 24, 2024 at 12:33 AM
ඒක හරි වුනොත් කොහොමත් 76 වසරක ශාපය කියන්න බැහැ. මොකද යුද්දේ ඉවර කරපු අවුරුදු 5 හේ ගෞරවයවත් දෙන්න ඕනේ. 76 වසරක ශාපය කිව්වම මොකුත්ම වෙලා නැහැ වගේනේතාම තේරුම් ගන්න බැරිද ඕක වෙන උන්ගෙ අතපෙවීම් වලට ආණ්ඩුවම දශක තුනක් ඇදගෙන ගිහින් ලොකු ධනයක් වගේම ලොකු කාලයක් විනාස කලා කියලා.![]()