76 වසරක ශාපය සහ පරපුරක සිහින මැරීම.

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    උබට වචනයක් අඩු පාඩු වෙලා රණ්ඩු වෙන්න ඕන වෙලා වගේ.
    අවුරුදු 76ක් පුරාවට වමේ උන්ට රජ වෙන්න ලැබිල නෑනේ. පලවෙනි පාර උන් දින්නම අවුරුදු 76ක් තිස්සේ ප්‍රදාන පක්ෂ දෙකක්, කීපයක් හෝ වෙන යම් පිරිසක් කරපු විදිය වැරදියි..... ඒක නිසා තමා අපි පත් වුනේ/ පත් කලේ කියන එක තමා ඕකෙන් කියන්නේ.
     
    • Love
    Reactions: supun_sg

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    අවුරුදු 30 කට වැඩි යුද්ධයක් මේ රටේ තිබ්බනේ. අනිත් රටවල් වල තිබ්බද
    1992 වෙද්දී එල්ටීටීඊ එක යුධමය වශයෙන් පරාජය කරන්න හමුදාවට පුළුවන්කම තිබ්බට දේශපාලන බලපැම්, ඉන්දීය අත්පෙවීම් එක්ක ඒක කලේ නෑ. ඩෙන්සිල් කොබ්බෑකඩුව ඉන්න කොට යුද්දෙ ඉවර කරන්න හැදුවත් ඒක කරන්නත් බැරි වුනා. පේමදාස ජීප් එකට බෝම්බ තියලා යැව්වා කියන්නෙ. එතකොට තේරුම් ගන්න ඕනේ ආණ්ඩුව පැත්තෙන් මොකක් හරි හේතුවක් නිසා යුද්දෙ ඉවර කලේ නෑ කරන්න පුළුවන් වෙලාවෙ.

    ඔයිටත් අවුරුදු ගානකට කලින් JVP එකෙන් මිනිස්සු දැනුවත් කරලා තියෙන්නෙ ඉන්දියානු ව්‍යප්තවාදය ගැන. අද උඹ ඉන්දියන් බයික් කට්ටක, ඉන්දියන් ලොරි බොඩි බස් එකක යන එක ඒකෙ ප්‍රතිඵලයක්. ඕවා Youtube එකේ තියෙනවා. බලපන්.
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    කොළඹ ඉඳන් මතුගමට office ඇරෙන වෙලාවට බස් එකේ පලයන් උඹට තේරෙයි

    අධිවේගී මාර්ග හදල, පාරවල් ටික හදල පුළුවන් විදියට බස් ටික අරගෙන හදල තියෙනවනේ සුපිරියට නෑ තමයි එහෙම හරි කලේ බුස් ගිනි තිබ්බ පාරවල් වහපු කෝච්චි දුවන්න දුන්නේ නැති අධිවේගී මාර්ග හදන්නේ ඇඹුල් තියල් ගේන්නද කියල අහපු වටපිටාවක

    මම කියන්නේ ශාපයක් කියන එක වැරදි කියල මිසක් රට සුරපුරයක් කියල නෙමේ

    . පේමදාස ජීප් එකට බෝම්බ තියලා යැව්වා කියන්නෙ.
    මේ කටකතාව මතනේ මුළු තර්කෙම තියෙන්නේ.
    ------ Post added on Sep 24, 2024 at 12:33 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    මේ එල්ටීටී යුද්දේ ගෑන නම් කතා කරන්න එපා.. හිගන්නගේ තුවාලේ තමා ඒක..
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    උබට වචනයක් අඩු පාඩු වෙලා රණ්ඩු වෙන්න ඕන වෙලා වගේ.
    මන් කියන්නේ ශාපයක් කියන එක වැරදි/ මට තේරෙන්නේ නෑ කියල

    මේ එල්ටීටී යුද්දේ ගෑන නම් කතා කරන්න එපා.. හිගන්නගේ තුවාලේ තමා ඒක..
    තුවාලයක් තියාගෙන වැඩ කලේ කියන එක අමතක කරන එකට මම නම් කියන්නේ කුහක කම කියල
    ------ Post added on Sep 24, 2024 at 12:35 AM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    මන් කියන්නේ ශාපයක් කියන එක වැරදි/ මට තේරෙන්නේ නෑ කියල

    තුවාලයක් තියාගෙන වැඩ කලේ කියන එක අමතක කරන එකට මම නම් කියන්නේ කුහක කම කියල
    ------ Post added on Sep 24, 2024 at 12:35 AM
    ඇත්හම ලෙඩෙක් කරා නම් හරි ,,හිගන්නේක් තුවාලයක් තියාගෙන හිගාකනකොට වැරදියි
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    මන් කියන්නේ ශාපයක් කියන එක වැරදි/ මට තේරෙන්නේ නෑ කියල

    තුවාලයක් තියාගෙන වැඩ කලේ කියන එක අමතක කරන එකට මම නම් කියන්නේ කුහක කම කියල
    ------ Post added on Sep 24, 2024 at 12:35 AM
    තාම තේරුම් ගන්න බැරිද ඕක වෙන උන්ගෙ අතපෙවීම් වලට ආණ්ඩුවම දශක තුනක් ඇදගෙන ගිහින් ලොකු ධනයක් වගේම ලොකු කාලයක් විනාස කලා කියලා.
    🙄
     
    • Like
    Reactions: tinto brass

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    ඇත්හම ලෙඩෙක් කරා නම් හරි ,,හිගන්නේක් තුවාලයක් තියාගෙන හිගාකනකොට වැරදියි
    දැන් කවුද හිඟා කෑවේ

    මම කිව්වේ තුවාලයක් තිබ්බ, ඒ හින්ද තුවාලයක් තිබ්බේ නැති රටවල් වගේ සුර්පිරියට වැඩ කරන්න බැරි උනත් තුවාලෙත් හොඳ කරගෙන පුලුව හැටියට දෙයක් කරා කියන එක
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    අධිවේගී මාර්ග හදල, පාරවල් ටික හදල පුළුවන් විදියට බස් ටික අරගෙන හදල තියෙනවනේ සුපිරියට නෑ තමයි එහෙම හරි කලේ බුස් ගිනි තිබ්බ පාරවල් වහපු කෝච්චි දුවන්න දුන්නේ නැති අධිවේගී මාර්ග හදන්නේ ඇඹුල් තියල් ගේන්නද කියල අහපු වටපිටාවක

    මම කියන්නේ ශාපයක් කියන එක වැරදි කියල මිසක් රට සුරපුරයක් කියල නෙමේ

    මේ කටකතාව මතනේ මුළු තර්කෙම තියෙන්නේ.
    ------ Post added on Sep 24, 2024 at 12:33 AM
    //මම කියන්නේ ශාපයක් කියන එක වැරදි කියල මිසක් රට සුරපුරයක් කියල නෙමේ//

    ඔව් උබ කියන එක හරි. ශාපයක් කියන එක වැරදියි තමා. දැන් නිදාගනින්.
     
    • Love
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    තාම තේරුම් ගන්න බැරිද ඕක වෙන උන්ගෙ අතපෙවීම් වලට ආණ්ඩුවම දශක තුනක් ඇදගෙන ගිහින් ලොකු ධනයක් වගේම ලොකු කාලයක් විනාස කලා කියලා. 🙄
    ඒක හරි වුනොත් කොහොමත් 76 වසරක ශාපය කියන්න බැහැ. මොකද යුද්දේ ඉවර කරපු අවුරුදු 5 හේ ගෞරවයවත් දෙන්න ඕනේ. 76 වසරක ශාපය කිව්වම මොකුත්ම වෙලා නැහැ වගේනේ