gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඔන්න මමත් Etisalat 20GB Sim එකක් ගන්න හිතුවා....
    EK එකේ thread 2ම දැකලා 7778 තමයි කිවුවේ.....​

    අද දවල් තමයි එන්න තිබුනේ sim ක. එත් Courier එකේ අවුලක් නිසා පරක්කු වුනාම මම 7778 කිව්වම එයා එවල තිබුනු reply එක.​

    2e0k0ti.jpg

    ඒ නිසා ඕනේ අය බය නැතුව මෙයාගෙන් sim අර ගන්න.


    2015-04-24 - සල්ලි දැම්මා
    2015-04-25 - හවස් වෙද්දී සිම් එක ගෙදරටම ආවා

    2rnyd15.jpg


    ඕනේ අය බය නැතුව 7778 ගෙන් sim අර ගන්න. ජය වේවා !

    4316022241.png
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ow mu ara ඉස්කෝලෙකට පොත් පත් දෙන සිං එකටත් හෙළප් කළා මට මතකයි. එල කොල්ල්ක්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොරගෙන් බය නැතුව දෙයක් ගන්න. මාත් කපල් සිම් එකක් පාවිච්චි කරනවා කාලෙක ඉඳන්. බොහොම හොඳ සර්විස් එකක් දෙන පොරක්. කිසි දෙයක් හංගන්නෙ නෑ. බය නැතුව ගන්න පුලුවන්.:yes:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Signal Strength

    kohomada machan eka baalanne ? ara kunuda :P ?

    ඔව් ඒ කණු තමයි. Mobile Partner තමයි මගේ නම් තියෙන්නේ. ඒ කණු උඩට mouse pointer එක ගෙනිච්චම signal percentage එකක් විදිහටත් පෙන්නනවා.
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඔව් ඒ කණු තමයි. Mobile Partner තමයි මගේ නම් තියෙන්නේ. ඒ කණු උඩට mouse pointer එක ගෙනිච්චම signal percentage එකක් විදිහටත් පෙන්නනවා.

    mama 4n eken hotspot hadala machn yanne..so ehema penne naa.. signal nam have bn