ඔන්න මමත් Etisalat 20GB Sim එකක් ගන්න හිතුවා....
EK එකේ thread 2ම දැකලා 7778 තමයි කිවුවේ.....
EK එකේ thread 2ම දැකලා 7778 තමයි කිවුවේ.....
අද දවල් තමයි එන්න තිබුනේ sim ක. එත් Courier එකේ අවුලක් නිසා පරක්කු වුනාම මම 7778 කිව්වම එයා එවල තිබුනු reply එක.
ඒ නිසා ඕනේ අය බය නැතුව මෙයාගෙන් sim අර ගන්න.
2015-04-24 - සල්ලි දැම්මා
2015-04-25 - හවස් වෙද්දී සිම් එක ගෙදරටම ආවා
2015-04-25 - හවස් වෙද්දී සිම් එක ගෙදරටම ආවා
ඕනේ අය බය නැතුව 7778 ගෙන් sim අර ගන්න. ජය වේවා !
Last edited:

?
?