78%කින් ජනගහනයම vaccinate කරපු ඊශ්‍රායලයට වෙන දේ.

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,639
    10,211
    113
    236831357_325361149365501_3592347098459867759_n.jpg
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    අළුතින් වාර්තා වෙන අසාධ්‍ය ලෙඩ්ඩුන්ගෙන් බහුතරය fully vaccinated ය කියල ඒ රටේ අය නෙ කියන්නේ - එහෙම වෙන්න බෑනේ fully vaccinated නම්.
    ගොන් වාහෙ,
    වැක්ෂීන් ගැහුවා කියලා ලෙඩේ නොහැදී තියෙන්නේ නෑ...
    මාරාන්තික වීම අවම වෙන එක විතරයී වෙන්නේ....
    පඩි ටෝක් දුන්නට ගූ හැත්තෑවයි උබ නම්

    පැණිය බිව්වාම කොරොනා හැදෙන්නේ නෑ කියනවනම් ඒ පැනිය ගහපු සෙට් එක අපි දාමුකෝ ඉස්පිරිතාල වලට...
    අනේ නිකම් පලයන් බන් යන්න....

    චීනේ සංඛ්‍යා ලේඛන එලියට දෙන්නේ නෑ ගොන් වහන්ස...

    නොදන්න වෙදකමට ගිහින් වරිගේ නහගන්නේ නැතුව හිටු...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගොන් වාහෙ,
    වැක්ෂීන් ගැහුවා කියලා ලෙඩේ නොහැදී තියෙන්නේ නෑ...
    මාරාන්තික වීම අවම වෙන එක විතරයී වෙන්නේ....
    පඩි ටෝක් දුන්නට ගූ හැත්තෑවයි උබ නම්

    එහෙනම් ඊශ්‍රායලේ කොරෝනා ලෙඩ්ඩු මැරෙන්නත් බෑනේ - ඉතිං අවම වෙලා නෑනේ

    පැණිය බිව්වාම කොරොනා හැදෙන්නේ නෑ කියනවනම් ඒ පැනිය ගහපු සෙට් එක අපි දාමුකෝ ඉස්පිරිතාල වලට...
    අනේ නිකම් පලයන් බන් යන්න....
    ඒක කතා කොරගන්න පැණිය promote කොරපු වතුපිටිවල ඉස්පිරිතාලේ ඩොකාලා සෙට් එකත් එක්ක - මට කියල වැඩක් නෑ.
    චීනේ සංඛ්‍යා ලේඛන එලියට දෙන්නේ නෑ ගොන් වහන්ස...
    ඒ වුණාට මරණ වෙනවා නම් හංගන්න බෑ - කොහෙන් හරි report වෙනවා.
    නොදන්න වෙදකමට ගිහින් වරිගේ නහගන්නේ නැතුව හිටු...
    නොදන්න වෙදකම් කොරන්න ගිහින් කෙළවගෙන ඉන්නෙ අපිද ? :P
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    දැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.

    ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.

    ගොනෝ චීනේ තමා ලෝකෙ වැඩිම vaccine ඩෝස් දීපු රට. 1.88 billion doses / 67% vaccinated
    රටක ජනගහනයෙන් 100% vaccinated නං, පොසිටිවූ වෙන එවුන් 100%ම vaccinated එවුං තමා. ගොං පකයා
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    උඹේ අම්මා ,තාත්තා ,නෝනා ,දරුවා හරි මේ දරුණු ලෙඩේ හැදිලා අසාධ්‍ය වෙලා ඉන්නකොට උඹ යන්නේ ආයුර්වේද වෙද මහත්තයෙක් ළඟට ද? රජයේ රෝහලට ද ?

    අසාධ්‍ය වෙන්නෙ නෑ කියන්න එපා ආයුර්වේද කොමසාරිස් ම පිළිගත්තා එහෙම අයව ඉක්මනට රජයේ රෝහලකට යවනවා කියලා
     
    • Like
    Reactions: incest_cult

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඉස්සරහදි virus එක තව කීපවතාවක් mutate වුණාම ඔයාට වැටහෙයි මම කියන දේ :D
    anti virus software update karnawa wage vaccine shot vidinna wei. meka kothanin kelawara weida dannne naha. mehema giyoth me loke ekekutawath nidahase jeewath wenna hamba wena ekak naha. vaccine walatai , mask walati gewa gewa inna wei
     
    • Wow
    Reactions: Die-hard

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඉස්සරහදි virus එක තව කීපවතාවක් mutate වුණාම ඔයාට වැටහෙයි මම කියන දේ :D
    දැන් ඉතින් ඉස්සරහට බලමුකෝ වගේ ඒවා ගේන්න එපා, දාලා තියෙන නිව්ස් එකට අදාලව කතා කරමු.
    1629298055652.png

    මම අහන්නේ ඔයා vaccine වල power එක උඩින් කතාකරලා තියෙන්නේ, ඊශ්‍රායලයට අදාලව b/a අගය ගැන දැනුවත්වද? වාර්තාවේ කියන්නෙ 60% out of critically ill are fully vaccinated කියලා ඒ කියන්නෙ c/b ~ 0.6 සහ d/b ~ 0.4. මෙතැන d ගොඩට not vaccinated සහ 1st dose දෙකම ඉන්නවා.

    මම කියන්නෙ ඔතැන b/a අගය ඉතා වැඩි වීමට තිබුනා 78% වත් vaccinated නැති උනානම් සහ ඉතිරි 22% ‍ fully vaccinated සහ activate තත්වයේදී b/a අගය තව අඩු වෙනවා.

    Future variants එන්න පුලුවන් කියලා සහ පවතින vaccine ඵලදායී නැතිවෙන්න පුලුවන් කියලත් මම පිලිගන්නවා. නමුත් ඒක වෙනම කාරණාවක්. දැනට vaccine සැලැකිය යුතු කාර්යභාරයක් ඉටුකරමින් ජීවිත ආරක්ෂා කරනවා. ඒක නිසා භාග news දාලා බොරු බිල්ලො මවන්න එපා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹේ අම්මා ,තාත්තා ,නෝනා ,දරුවා හරි මේ දරුණු ලෙඩේ හැදිලා අසාධ්‍ය වෙලා ඉන්නකොට උඹ යන්නේ ආයුර්වේද වෙද මහත්තයෙක් ළඟට ද? රජයේ රෝහලට ද ?
    අසාධ්‍ය වෙනකල් බලන් ඉන්නෙ නෑනේ දේශීය වෛද්‍ය ක්‍රමයෙදි - ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ නැති කරල දානවා - එතකොට මොනම සංකූලතාවයක් වත් එන්නෙ නෑ - ඉතිං රජයේ රෝහලකට යන්න ඕන වෙන්නෙ නෑ.
    අසාධ්‍ය වෙන්නෙ නෑ කියන්න එපා ආයුර්වේද කොමසාරිස් ම පිළිගත්තා එහෙම අයව ඉක්මනට රජයේ රෝහලකට යවනවා කියලා
    ඒ ප්‍රවෘත්තිය ලියපු එකා අනල තියෙන හිංදයි ඔහොම කියන්නේ - බාරගත්තු එක ලෙඩෙක්වත් රජයේ රෝහලකට යවල නෑ -
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113

    එහෙනම් ඊශ්‍රායලේ කොරෝනා ලෙඩ්ඩු මැරෙන්නත් බෑනේ - ඉතිං අවම වෙලා නෑනේ
    මැරෙන්නේ නෑ කියන්න කවුද ගොබිලෝ...
    තොගේ බෙහෙත ඔච්චර ෂුවර් නම් මේක ලැගගෙන තප්පුල්ලන්නේ නැතිව එලියට ඇවිත් ඔප්පු කරපන් කෝ..
    අර මණිඅඛ්ඛිත ආවා වගේ

    ඒක කතා කොරගන්න පැණිය promote කොරපු වතුපිටිවල ඉස්පිරිතාලේ ඩොකාලා සෙට් එකත් එක්ක - මට කියල වැඩක් නෑ.
    පැනලා යන්න බෑ, උගෙයි තොගෙයි කිසි වෙනසක් නෑ... එක වල්ලේ පොල්
    ඒ වුණාට මරණ වෙනවා නම් හංගන්න බෑ - කොහෙන් හරි report වෙනවා.
    අනේ ගොන් වාහේ, ලෝක දේශපාලනය වගේ එවත් ටිකක් කියවලා බලහන්, පැනි ගගහා ඉන්නේ නැතුව
    නොදන්න වෙදකම් කොරන්න ගිහින් කෙළවගෙන ඉන්නෙ අපිද ? :P
    ලොරි ටෝක් දීදී ඉන්න නම් කාට බැරිද ගෙවලයෝ...
    පකේ පුරාජේරුව විතරයි, තොපි වගේ, ආමාරු ලෙඩ්ඩු බාරගන්නේ නැතුව හිටියනම් හොස්පිටල් වලත් ඩෙත්‍ රේට් එක අඩු වෙයි,

    කරන එකෙක්ට කරන්න දීලා බැරි නම් ලොරී ටෝක් නොදී විහිලුවක් නොවී ඉදහන්.
    මැරෙන මිනිස්සු බේර ගන්න තොපේ රාවණා නැගිටලා එන්නේ නෑ නේ...
    ඒ මිනිස්සුන්ගේ කැපවීම අගය කරන්න බැරි නම් අඩුම තරමේ කට පුක වහගෙනවත් ඉදපන්..

    උබේ පවුලේ එකෙක්ට ආසාධ්‍ය වෙලා ගියාම තොපේ ජීවකයෝ මට බේර ගන්න බෑ යන්න කිව්වාම හොස්පිටල් එකට එහෙම එනවා නෙමෙයි...
    අනික උබ ඉන්ජෙක්ශන් එහෙම හොර පාරෙන් ගහනවා නෙමෙයි... (ඔය කිව්වට තෝ අනිවා වැක්ෂීන් දෙකම ගහලා ඇත්තේ කැළණි හිගන්නා)
     
    • Dislike
    Reactions: nicjosh83
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් ඉතින් ඉස්සරහට බලමුකෝ වගේ ඒවා ගේන්න එපා, දාලා තියෙන නිව්ස් එකට අදාලව කතා කරමු.
    View attachment 139644

    මම අහන්නේ ඔයා vaccine වල power එක උඩින් කතාකරලා තියෙන්නේ, ඊශ්‍රායලයට අදාලව b/a අගය ගැන දැනුවත්වද? වාර්තාවේ කියන්නෙ 60% out of critically ill are fully vaccinated කියලා ඒ කියන්නෙ c/b ~ 0.6 සහ d/b ~ 0.4. මෙතැන d ගොඩට not vaccinated සහ 1st dose දෙකම ඉන්නවා.

    මම කියන්නෙ ඔතැන b/a අගය ඉතා වැඩි වීමට තිබුනා 78% වත් vaccinated නැති උනානම් සහ ඉතිරි 22% ‍ fully vaccinated සහ activate තත්වයේදී b/a අගය තව අඩු වෙනවා.

    Future variants එන්න පුලුවන් කියලා සහ පවතින vaccine ඵලදායී නැතිවෙන්න පුලුවන් කියලත් මම පිලිගන්නවා. නමුත් ඒක වෙනම කාරණාවක්. දැනට vaccine සැලැකිය යුතු කාර්යභාරයක් ඉටුකරමින් ජීවිත ආරක්ෂා කරනවා. ඒක නිසා භාග news දාලා බොරු බිල්ලො මවන්න එපා.
    ජීවිත ආරක්ෂා කරනවා නම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ - ඒත් ඊශ්‍රායලයෙත් vaccinated ලෙඩ්ඩු මේ පොඩි ලෙඩෙන් මැරෙනවා නේ - එතකොට මොකක්ද ඔය vaccine එකෙන් වුණ සැලකිය යුතු වැඩෙ ?
     
    • Dislike
    Reactions: priyade

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    විෂය දැනුමක් තියෙන කුඩු මුදලාලි කෙනෙක් / බඩු කාරයෙක් හොයල යවමුද?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    දැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.

    ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.
    කවුද උබට චීනෙ අඩුයි කිව්වෙ..:lol:

    Vaccine දෙකම ගහලත් covid හැදෙනවද - ගණිතමය පැත්ත
    ------ Post added on Aug 18, 2021 at 8:35 PM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ජීවිත ආරක්ෂා කරනවා නම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ - ඒත් ඊශ්‍රායලයෙත් vaccinated ලෙඩ්ඩු මේ පොඩි ලෙඩෙන් මැරෙනවා නේ - එතකොට මොකක්ද ඔය vaccine එකෙන් වුණ සැලකිය යුතු වැඩෙ ?
    පොඩි ලෙඩේ? එතකොට දැන් අවුරුදු එකහමාරකටත් වඩා ලෝකේ වැහිලා කඩා වැටිල තියෙන්නෙ ආතල් එකටද?