කොරෝනාද නැද්ද කියල වත් නොදැන කොහොමද අප්පුගෙ අත් බෙහෙත් වැක්සීන් එක්ක සසඳන්නේදැන් කොරෝනාද නැද්ද කියල දැනගත්තට පලක් වෙලා තියෙනවාද ?![]()
දැන් කොරෝනාද නැද්ද කියල දැනගත්තය කියල වැඩක් වෙලා තියෙනවාද ?කොරෝනාද නැද්ද කියල වත් නොදැන කොහොමද අප්පුගෙ අත් බෙහෙත් වැක්සීන් එක්ක සසඳන්නේ![]()

දැන් කොරෝනාද නැද්ද කියල දැනගත්තය කියල වැඩක් වෙලා තියෙනවාද ?![]()
ඒ රටේ අය නේ ඒක කියන්නේ - මම නෙවෙයි නේකොරෝනාද නැද්ද කියල නොදැන කොහොමද කියන්නේ ඊශ්‍රායලේ කොරෝනා ලෙඩ්ඩු වැඩිවෙලා කියල?
අදාළ නෑනේ - මොකද කොරෝනාය කියල ලෙඩේ රෝග ලක්ෂණ වල මහ ලොකු වෙනසක් නෑනේ.අප්පුලන්තෙ මිනිස්සු ලෙඩ වුණත් කොරෝනා නිසා කියන්න බෑ මොකෝ කොරෝනා කියල ලෙඩක් අප්පුලන්තෙ වෙද්දු දන්නෙ නෑනෙ.
ඉතිං ඇත්ත නේඉතින් අප්පු එළකිරි ඇවිත් කියනව ඊශ්‍රායලේ වැක්සීන් එක අප්පුගෙ අත් බේතට පරාදයි කියල.![]()

ඒත් අප්පුලන්තේ ලෙඩ වෙන මැරෙන කාටවත් කොරෝනා නෑනේ. ඉතින් කොහොමද කොරෝනා වැක්සීන් එක එක්ක අප්පුලන්තෙ අත් බේත් සංසන්දනය කරන්නේ? අප්පු කිව්වොත් ලෙඩාට තියෙන්නෙ රතගාය කියල ඒකත් පිළිගන්න එපෑඅදාළ නෑනේ - මොකද කොරෝනාය කියල ලෙඩේ රෝග ලක්ෂණ වල මහ ලොකු වෙනසක් නෑනේ.
එහෙම මැරිලා නෑනේ කවුරුවත් - ඒ නිසා අදාළම නෑඒත් අප්පුලන්තේ ලෙඩ වෙන මැරෙන කාටවත් කොරෝනා නෑනේ.
අත් බේත් 100%කින් සාර්ථකයි නේ - vaccine වලට පුළුවන්ද ඒ අහලකින්වත් යන්න - ආන්න එහෙමයි ඒ දෙක සංසන්දනය කරන්නේ.ඉතින් කොහොමද කොරෝනා වැක්සීන් එක එක්ක අප්පුලන්තෙ අත් බේත් සංසන්දනය කරන්නේ?
රතගායට හෙම්බිරිස්සාව, කැස්ස, උණ - ඇඟපත රුදාව එන්නෙ නෑනේ - ඒක එන්නෙ හමේ.අප්පු කිව්වොත් ලෙඩාට තියෙන්නෙ රතගාය කියල ඒකත් පිළිගන්න එපෑ
එහෙම මැරිලා නෑනේ කවුරුවත් - ඒ නිසා අදාළම නෑ
අත් බේත් 100%කින් සාර්ථකයි නේ - vaccine වලට පුළුවන්ද ඒ අහලකින්වත් යන්න - ආන්න එහෙමයි ඒ දෙක සංසන්දනය කරන්නේ.
නෑ - චීනේ මැරෙන්නෙ නෑ -ඒ ඉතින් අප්පුලන්තේ කියල එකක් නැති නිසානේ, ඇත්ත ලෝකෙ හැම රටේම මැරෙනව
නෑ මෙතෙක් මැරිච්ච අයගෙන් 100ක් හරි ළූණු බෑයවල් කාල ඇති.ඔහොම නං ඉතින් ළූණු බෑයක් වුණත් vaccine එකට වඩා සාර්ථකයි, ළූණු බෑයක් කාපු කිසි කෙනෙක් කොරෝනාවලින් මැරිලා නෑ, වැක්සීන් ගහපු අච්චරක් මැරිල මෙන්න සංඛ්‍යාලේඛන කියල කියන්න බැරියැ.
අවුරුදු දාස් ගාණක් තිස්සෙ ප්‍රත්‍යක්ෂ වුණ බේත් ආයෙ ආයෙ ඔප්පු කොරන්නෙ අහවල් මඟුලකටද ආයිබොං ?කවුරුහරි ඒක ඔප්පු කරපු තැනක් පෙන්නන්න කිව්වොත් ඉසකුඩිච්චියක් දාගන්න කියමු.
මොන පිස්සුද ළූණු බෑයක් කාපු එක්කෙනෙක්වත් මැරිල නෑ වැක්සීන් ගහපු 100 ක් මැරිලානෑ මෙතෙක් මැරිච්ච අයගෙන් 100ක් හරි ළූණු බෑයවල් කාල ඇති.![]()
මොකෝ නැත්තෙ - මැරිච්ච අයගෙන් 100ක් හරි පොල් සම්බෝල හා මොනවා හරි හොදි කාල ඇති - ඒ කියන්නෙ ළූණු බෑයක් කෑවා කියන එක තමයිමොන පිස්සුද ළූණු බෑයක් කාපු එක්කෙනෙක්වත් මැරිල නෑ වැක්සීන් ගහපු 100 ක් මැරිලා

එහෙම තනුක කරල කාලා බෑ සැර බහිනව අර පැණියෙ වගේ.මොකෝ නැත්තෙ - මැරිච්ච අයගෙන් 100ක් හරි පොල් සම්බෝල හා මොනවා හරි හොදි කාල ඇති - ඒ කියන්නෙ ළූණු බෑයක් කෑවා කියන එක තමයි![]()
අමුවෙන් ළූණු බෑයවල් කන්නෙ නෑ ලංකාවෙ හිඟන්නොවත්එහෙම තනුක කරල කාලා බෑ සැර බහිනව අර පැණියෙ වගේ.![]()
අමුවෙන් බෑයක් කන්ඩෝනැ.

කෑවොත් කොරෝනා හැදෙන්නෙ නෑ. කොහොමද අහන්ඩෙපා මේක "අවුරුදු දාස් ගාණක් තිස්සෙ ප්‍රත්‍යක්ෂ වුණ බේතක්".අමුවෙන් ළූණු බෑයවල් කන්නෙ නෑ ලංකාවෙ හිඟන්නොවත්![]()
නෑ - ළූණු වලින් එහෙම ප්‍රතිශක්තියක් එනවාය කියල කොහෙවත් තහවුරු වෙලා නෑකෑවොත් කොරෝනා හැදෙන්නෙ නෑ. කොහොමද අහන්ඩෙපා මේක "අවුරුදු දාස් ගාණක් තිස්සෙ ප්‍රත්‍යක්ෂ වුණ බේතක්".![]()

නෑ - ළූණු වලින් එහෙම ප්‍රතිශක්තියක් එනවාය කියල කොහෙවත් තහවුරු වෙලා නෑ![]()
මම ඒක ඒ කාලෙම මේකෙ දැමමා ඔයා නොදැක්කට මට කොරන්න දෙයක් නෑ.ඒ ළූණූ නෙවෙයිඇයි යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් ඔප්පු කෙරුවෙ ගිය අවුරුද්දෙ - 100%කින් සාර්ථක වුණා ඒක.මම ඒක ඒ කාලෙම මේකෙ දැමමා ඔයා නොදැක්කට මට කොරන්න දෙයක් නෑ.

ඔයා තාම ඉන්නෙ අසිහියෙන් - කොරෝනාට බය වෙලාද කොහෙදඒ ළූණූ නෙවෙයි![]()
