7UP_බඩියක්_50ක් වෙනවද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    7UP_බඩියක්_50ක් වෙනවද?

    දිනය 2017.08.04

    වේලාව මධ්‍යම රාත්‍රී 12 ට පමණ.

    ස්ථානය මැදවච්චිය ඉකිරිගොල්ලෑව වසීම් හෝටලය.

    දිගු නිවාඩුව ගත්කිරීමට යාපනය කොළඹ අංක 57 බස් රථයේ පැමිණියේ මමත් තවත් මිතුරෙකුත් සමගය. තේ බීමට කියා නැවැත්තුවේ මැදවච්චිය ,ඉකිරිගොල්ලෑවේය. එහි තිබූ වසීම් හෝටලයට අප දෙදනා ගියත් පෙර අත්දැකීම් නිසා එම කඩයෙන් කිසිවක් අහාරයට ගැනීමට තීරණය කලේ ඔවුන්ගේ අපිරිසිදු කෑම කා බඩේඅමාරුව හදාගන්නට නොහැකි නිසාය. එම නිසා අප දෙදනා උපරිම සිල්ලර මිල රු. 40/= ක් වන sprite හා ole buddy දෙකක් ගත් අතර රුපියල් 100ක් මුදලාලිට දුන් පසු ඔහු කිව්වේ ගාන හරි බවය( ඉතුරු රු. 20 ඉල්ලුවේ නැතිකමකට නොව අසාධාරණයට විරුද්ධ්ව කතා කිරීමට අවශ්‍ය නිසාය) කීප විටක් විමසූ විට ඔහු තර්ජනය කරන්නට ගත් අතර පසුව මම ජංගම දුරකථනයෙන් සියල්ල වීඩියෝ කරගත්තේ සියල්ලන්ගේ දැනගැනීම සදහාය. ඉන් පසුව අපට වැඩිපුර මුදල් දී බීම බීමට අවශ්‍ය නොවන බව පවසා අප දෙදනා සල්ලිත් රැගෙන බසය වෙත ආවේ දැඩි තරහකිනි. එවිටම කඩයේ සිට පැමිණි අයෙක් මල්ලි මෙහාට වරෙන්කො යැයි පවසා ප#$%යෝ තොට මොකද වෙන්න ඕනේ යැයි ඇසු අතර එවිටම එම කඩයේ සිට පැමිණි 5,6 දෙනෙක් අප දෙදෙනාව වටකරගෙන පහර දුන්හ. අවට සිට ලංකාවේ මිනිස්සු කිසිත් නොදන්නා සේ බලා සිටි අතර අප දෙදෙනා පුලුවන් ආකාරයෙන් ආරක්ෂා වීමු. පසුව අප දෙදෙනා බස් රථයට ගොඩ වූයේ දැඩි කලකිරීමකිණි. එවිටම 119 අමතා පැමිණිල්ල දුන් අතර පසුව බස් රථයේ සිටි අයගෙන් දෙතුන්දෙනෙක් අපගෙන් සිද්ධිය විමසා සිට අතර ඒ මොහොතේ අපේ සහයට සිටියේ ඔවුන් පමණි. මෙය කිසිත් එක් ජාතියකට හෝ ආගමකට එල්ල කරන්නක් නොවන අතර මෙය අනාගතයේ ඔබටද වීමට ඉඩ ඇති බව තරයේ සිහිපත් කරමි. ඒ නිසා සූදානම්ව සිටින්න.

    VIDEO>>>https://www.facebook.com/CJNewsroom/videos/1746375792040436/

    20597508_1746380782039937_3404055467688796659_n.jpg
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    yako oka mokakda, kochchiye Rs.100 ta wikunanawane cool karapu 500 ml bothale, ethakatoa film hall walath ehemane, tho ehenanag ewa walata gihillath video hadala daapang
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Hoda wade hamba gubbayam walata ringanna yanawata.

    Habai Cool karapu ewa poddak wadiyen wikunanna puluwanda koheda?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ ළඟදි බීම වල ගනන් වැඩි කලා
    මෙගා බෝතලයක් 230ක් දැන්, කූල් කරලා 235ට විකුණන්නෙ
    ඔය කඩවල් වල බස් නවත්තන්නෙ කොන්දට ගානක් ලැබෙන නිසා, ඒ ගානත් උබලාගෙන්ම තමා අය කර ගන්නෙ
    අනික කඩේකට ගිහින් ගේම ඉල්ලනවා නම් අනිවාරයයෙන් වලියක් යන්න බලන් කතා කරන්න ඕන
    දුර බස් වල ගිහින් වලි දා ගන්නවා කියන්නෙ හෙනම සීන් එකක්, මගදි බස් එකෙන් බස්සලා ගැහුවත් කවුරුවත් බේරන්නෙ නැහැ

    අනික ඔහොම කවුද කිව්වෙ අරක මේක නෙමේ කෙලින්ම 90ක් දුන්නා නම් හරි
    අරූ 10 ඉල්ලුවම 90නෙ හුත්තෝ ගාන කියන්න තියෙන්නෙ
    පස්සෙ වලියක් ගියත් කඩේ ඇතුලේ ඕන ගහ ගන්න.... එතකොට කඩේටත් නෝන්ඩිය
    බබා හුකුං දාන්න එපා එන ඕන එකෙක් ගෙ උගුරට ගහපන් පට පට ගාලා
    උගුරට ගැහුවම මොන ලොක්ක උනත් කැහැ කැහැ බිම වාඩි වෙලා ඉන්නවා විනාඩි 10ක් 15ක්
    මම නම් තනියම ඉන්න වෙලාවට 3ක් විතර වලියට ආවොත් ගහන්නෙම පපුව මැදටයි නහයටයි උගුරටයි :P
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    දිනය 2017.08.04

    වේලාව මධ්‍යම රාත්‍රී 12 ට පමණ.

    ස්ථානය මැදවච්චිය ඉකිරිගොල්ලෑව වසීම් හෝටලය.

    දිගු නිවාඩුව ගත්කිරීමට යාපනය කොළඹ අංක 57 බස් රථයේ පැමිණියේ මමත් තවත් මිතුරෙකුත් සමගය. තේ බීමට කියා නැවැත්තුවේ මැදවච්චිය ,ඉකිරිගොල්ලෑවේය. එහි තිබූ වසීම් හෝටලයට අප දෙදනා ගියත් පෙර අත්දැකීම් නිසා එම කඩයෙන් කිසිවක් අහාරයට ගැනීමට තීරණය කලේ ඔවුන්ගේ අපිරිසිදු කෑම කා බඩේඅමාරුව හදාගන්නට නොහැකි නිසාය. එම නිසා අප දෙදනා උපරිම සිල්ලර මිල රු. 40/= ක් වන sprite හා ole buddy දෙකක් ගත් අතර රුපියල් 100ක් මුදලාලිට දුන් පසු ඔහු කිව්වේ ගාන හරි බවය( ඉතුරු රු. 20 ඉල්ලුවේ නැතිකමකට නොව අසාධාරණයට විරුද්ධ්ව කතා කිරීමට අවශ්‍ය නිසාය) කීප විටක් විමසූ විට ඔහු තර්ජනය කරන්නට ගත් අතර පසුව මම ජංගම දුරකථනයෙන් සියල්ල වීඩියෝ කරගත්තේ සියල්ලන්ගේ දැනගැනීම සදහාය. ඉන් පසුව අපට වැඩිපුර මුදල් දී බීම බීමට අවශ්‍ය නොවන බව පවසා අප දෙදනා සල්ලිත් රැගෙන බසය වෙත ආවේ දැඩි තරහකිනි. එවිටම කඩයේ සිට පැමිණි අයෙක් මල්ලි මෙහාට වරෙන්කො යැයි පවසා ප#$%යෝ තොට මොකද වෙන්න ඕනේ යැයි ඇසු අතර එවිටම එම කඩයේ සිට පැමිණි 5,6 දෙනෙක් අප දෙදෙනාව වටකරගෙන පහර දුන්හ. අවට සිට ලංකාවේ මිනිස්සු කිසිත් නොදන්නා සේ බලා සිටි අතර අප දෙදෙනා පුලුවන් ආකාරයෙන් ආරක්ෂා වීමු. පසුව අප දෙදෙනා බස් රථයට ගොඩ වූයේ දැඩි කලකිරීමකිණි. එවිටම 119 අමතා පැමිණිල්ල දුන් අතර පසුව බස් රථයේ සිටි අයගෙන් දෙතුන්දෙනෙක් අපගෙන් සිද්ධිය විමසා සිට අතර ඒ මොහොතේ අපේ සහයට සිටියේ ඔවුන් පමණි. මෙය කිසිත් එක් ජාතියකට හෝ ආගමකට එල්ල කරන්නක් නොවන අතර මෙය අනාගතයේ ඔබටද වීමට ඉඩ ඇති බව තරයේ සිහිපත් කරමි. ඒ නිසා සූදානම්ව සිටින්න.

    Oya bus kanna nawattana hama hotel ekama ohoma tama ban. Ara Rockcity kiyala ekak thiyenne nuwara parr. Oya wage godak ewa thiyenawa. Driver tai conductor tai free kanna dila sallith denawa owata danawata. E gana allanne apen tanai. Hodama de itin bus ekata naginna kalin ona deyak aran nagina eka. Mama nm oya kadawal walata yannema na. Jarawa thiyenne laaba hoyanna.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ ළඟදි බීම වල ගනන් වැඩි කලා
    මෙගා බෝතලයක් 230ක් දැන්, කූල් කරලා 235ට විකුණන්නෙ
    ඔය කඩවල් වල බස් නවත්තන්නෙ කොන්දට ගානක් ලැබෙන නිසා, ඒ ගානත් උබලාගෙන්ම තමා අය කර ගන්නෙ
    අනික කඩේකට ගිහින් ගේම ඉල්ලනවා නම් අනිවාරයයෙන් වලියක් යන්න බලන් කතා කරන්න ඕන
    දුර බස් වල ගිහින් වලි දා ගන්නවා කියන්නෙ හෙනම සීන් එකක්, මගදි බස් එකෙන් බස්සලා ගැහුවත් කවුරුවත් බේරන්නෙ නැහැ

    අනික ඔහොම කවුද කිව්වෙ අරක මේක නෙමේ කෙලින්ම 90ක් දුන්නා නම් හරි
    අරූ 10 ඉල්ලුවම 90නෙ හුත්තෝ ගාන කියන්න තියෙන්නෙ
    පස්සෙ වලියක් ගියත් කඩේ ඇතුලේ ඕන ගහ ගන්න.... එතකොට කඩේටත් නෝන්ඩිය
    බබා හුකුං දාන්න එපා එන ඕන එකෙක් ගෙ උගුරට ගහපන් පට පට ගාලා
    උගුරට ගැහුවම මොන ලොක්ක උනත් කැහැ කැහැ බිම වාඩි වෙලා ඉන්නවා විනාඩි 10ක් 15ක්
    මම නම් තනියම ඉන්න වෙලාවට 3ක් විතර වලියට ආවොත් ගහන්නෙම පපුව මැදටයි නහයටයි උගුරටයි :P

    :D:Dඅනේ යකෝ පුතී උබ පෙ‍ාලිස්සියෙ එකෙක් දෙන උපදෙස්ද මේවා:baffled::baffled: උගුටර ගහලා අරැ සෙත්තපෝච්චි උනාම අපි හිරේ උබ හරි ආසයනේ කට්ටියව හිරේ දාන්න:P:P
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    mewa nam koheth ohomai.dura bus wala yanakota oka wenawa.e wagema night kadawalath ohoma wenawa.cigarette ekath 55ta vikunana then thiyenawa.arakku bothaleth wedi milata vikunana then thiyenawa.pita kotuwe godak kadawala cool karapu bima walata 5k wediyen gannawa.siripade thiyena bimath ganan wedi.sinhalada,demalata,muslimda adala ne.kalu kada karayo hemathema innawa.e wagema thawa godak hethu nisath mila wedi wenawa.video eke inna kada karaya muslim ekek nisa godak aya mekata uda paninawa.jathiwade oluwe thiyan inna ayata mekath hodatama ethi.jathiwade agata araganna ona thenadi agata araganna ona.me wage weda walata nam jathiwade agata ganna eka moda kamak.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    :D:Dඅනේ යකෝ පුතී උබ පෙ‍ාලිස්සියෙ එකෙක් දෙන උපදෙස්ද මේවා:baffled::baffled: උගුටර ගහලා අරැ සෙත්තපෝච්චි උනාම අපි හිරේ උබ හරි ආසයනේ කට්ටියව හිරේ දාන්න:P:P
    අපිට වඩා උන්ගේ සෙට් එක වැඩි නම් ගහන්න ඕන විනාඩි ගානක් ගහ ගන්න බැරුව වැටෙන තැන් වලට
    අනික ගානකට ගැහුවම උගුරු දණ්ඩ කැඩෙන්නෙ නැහැ බන්
    එහෙම බය නම් ඉතින් නහයට ගහන්න තියෙන්නෙ :baffled::P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපිට වඩා උන්ගේ සෙට් එක වැඩි නම් ගහන්න ඕන විනාඩි ගානක් ගහ ගන්න බැරුව වැටෙන තැන් වලට
    අනික ගානකට ගැහුවම උගුරු දණ්ඩ කැඩෙන්නෙ නැහැ බන්
    එහෙම බය නම් ඉතින් නහයට ගහන්න තියෙන්නෙ :baffled::P

    කේන්ති ගියාම ගනන් මිනුම් තේරෙන්නේ නෑ පුළුවන් තරම් හයියෙන් ගහනවා මිසක් මම නන් වලිවලින් මාරැ වෙන්නේ පොලිස්සිගානේ රස්තියාදුවෙයි කියන බයට:baffled:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අධිකාරිය පනත යටතේ වැරදි

    *නියම කරන ලද මිලකට හෝ ලකුණු කරන ලද මිලකට වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම.

    Source: https://goo.gl/sRUcHJ