~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹේ කුමන්ත්‍රණ තමයි ඕවා
    මම මුකුත් කරේ නෑ අදාළ අයව දැනුවත් කරා විතරයි, ban කරන්න කීවෙත් නෑ මෙන්න මෙහෙම එකක් තියෙනවා පොඩ්ඩක් බලන කියල කිවේ :yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    weda MIUI6 walin passe hemaekema aluthen danna one ne weda
    MI mix2 eka ganna nm 80k wath one mko karanne kiyala kalpana karanne :dull::dull:

    මම ගන්නවා Xiaomi MI mix2 එක තව මාස එකාමරකින් :P

    පොඩි අවුලකට තියෙන්නේ ..කොහොමද ගෙන්න ගන්නේ කියලා ..මම මිට කලින් phone ගෙනල්ල නම් නැ ..

    Tax වදීද ?

    මේ ෆොනේ එක oder කරන්න හොද site එක මොකද්ද ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    මම මුකුත් කරේ නෑ අදාළ අයව දැනුවත් කරා විතරයි, ban කරන්න කීවෙත් නෑ මෙන්න මෙහෙම එකක් තියෙනවා පොඩ්ඩක් බලන කියල කිවේ :yes:
    boru kiyanna epa yako :lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    bajaj_motor_2017-800x445.jpg

    මේ බයික් එක පැදපු කෙනෙක් නැද්ද ..ගන්න කියලා හැදුවේ :rolleyes:

    okata wada hoda ewa tiyene.bike eke barata power eka madi :( pickup hoda nata.speed karama awulak na
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    මම ගන්නවා Xiaomi MI mix2 එක තව මාස එකාමරකින් :P

    පොඩි අවුලකට තියෙන්නේ ..කොහොමද ගෙන්න ගන්නේ කියලා ..මම මිට කලින් phone ගෙනල්ල නම් නැ ..

    Tax වදීද ?

    මේ ෆොනේ එක oder කරන්න හොද site එක මොකද්ද ?
    haha putha ehenam black friday auction ekakin ganin november wala price adu wenawa
    aliexpress thama site ekakata thiyenne
    MIX eke box eka loku nisa custom seka hithaida danne ne
    welawa thama itin tax wedunoth
    special edition ekada ganne
    9.gif