~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ගන්නවා Xiaomi MI mix2 එක තව මාස එකාමරකින් :P

    පොඩි අවුලකට තියෙන්නේ ..කොහොමද ගෙන්න ගන්නේ කියලා ..මම මිට කලින් phone ගෙනල්ල නම් නැ ..

    Tax වදීද ?

    මේ ෆොනේ එක oder කරන්න හොද site එක මොකද්ද ?

    ubata salli awulak nadda :oo: redata passe salli gemak nati ekek dakkamai :lol:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    haha putha ehenam black friday auction ekakin ganin november wala price adu wenawa
    aliexpress thama site ekakata thiyenne
    MIX eke box eka loku nisa custom seka hithaida danne ne
    welawa thama itin tax wedunoth
    special edition ekada ganne
    9.gif

    එහෙමද ..ගන්න දවසට උබට මං PM එකක් දාන්නම් ..

    tax ගැහුවොත් කීයක් වගේ ගහයිද ?

    special edition කියලා තව එකකුත් තියෙනවද ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,090
    113
    adala nene
    එහෙමද ..ගන්න දවසට උබට මං PM එකක් දාන්නම් ..

    tax ගැහුවොත් කීයක් වගේ ගහයිද ?

    special edition කියලා තව එකකුත් තියෙනවද ?
    gahana ganak kiyanna be bn 3000k 5000k uparima gahai
    special edition full ceramic body with 8GB ram 256GB internal storage
    7.gif