ඕඩියන්ස් එක මදි බන්
එක එකා අහන සැරේට කියව කියව ඉන්ඩ බෑ
mona magulakada
ඕඩියන්ස් එක මදි බන්
එක එකා අහන සැරේට කියව කියව ඉන්ඩ බෑ
hitha hadagena phone ekkak beluwa 62k yako![]()
Boss wa biththiyata heththu karala pora oluwawa gun eka thiyala eka load kara ban.. mama eka dakka hodatama. Aru agillen adinawa...
Mata wadiweyan kiwwa gaman mama ethanama thibba putuwe hutas gala wadi una ban..![]()



මැස්සා පීඑම් එකක් දාන්න ඔයාගේ කතාව. මේ ට්‍රේනින් එකේ හිර වෙලා ඉන්නේ මම.![]()



උබේ ඔලුවටත් පිස්තෝලේ තිබ්බද මිනිහෝ?![]()
නෑ බන්
උදේ ගිහින් හවස ආවා. මුත් විනාඩි 5ට ආවා හම්බෙලා යන්ඩ
එල පොට් එක බන්
හොදට සැලකුවා. බිල් එක ගෙවන්ඩ යද්දී සර් කිවුව බිල ගන්ඩ එපා කියල මැනේජර් කාරය කිවුවා.
එතන හිටපු උන්ට ටිප් එක වැඩියෙන් දීලා ආවා ඉතින්.

