~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    18519509_711981952321571_1873464657036004387_n.jpg

    :rofl:

    Meketh innawa neda ehema aya :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබේ ඔලුවටත් පිස්තෝලේ තිබ්බද මිනිහෝ? :(

    නෑ බන්
    උදේ ගිහින් හවස ආවා. මුත් විනාඩි 5ට ආවා හම්බෙලා යන්ඩ
    එල පොට් එක බන්
    හොදට සැලකුවා. බිල් එක ගෙවන්ඩ යද්දී සර් කිවුව බිල ගන්ඩ එපා කියල මැනේජර් කාරය කිවුවා.
    එතන හිටපු උන්ට ටිප් එක වැඩියෙන් දීලා ආවා ඉතින්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ බන්
    උදේ ගිහින් හවස ආවා. මුත් විනාඩි 5ට ආවා හම්බෙලා යන්ඩ
    එල පොට් එක බන්
    හොදට සැලකුවා. බිල් එක ගෙවන්ඩ යද්දී සර් කිවුව බිල ගන්ඩ එපා කියල මැනේජර් කාරය කිවුවා.
    එතන හිටපු උන්ට ටිප් එක වැඩියෙන් දීලා ආවා ඉතින්.

    එහෙමද. . මමත් යන්න ඉන්නේ. . උබ කවදද ගියේ? :dull:

    රෙඩා හෙන තඩි මිනිහෙක්ද බන්? මන් දැකල නම් නෑ. . :oo: