~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

240_F_78370209_NCZOdYgE1ufbAx4PuNEFyvuAfmJFC2pQ.jpg



බොහොම ස්තූතියි...මේක ඔයාගෙ 20000 වැනි කොමෙන්ට් එක ඒකත් මරු නේද... :lol::cool:;)
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සේදිරිස් මාමයි උපුල් මාමයි දෙන්නම එකම වෙලාවේ පොස්ට් 20,000 ගහල නේද :shocked:


    ශොකින් සීන් එක මම සෙඩ්‍රිකයට සුභපැතුව කමෙන්ට් එක වීම:baffled::baffled:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    උපෙක්ෂාවෙන් ඉවසුවද?

    මම මොන මනුස්සයා ආවත් අවන්කව කතා කරනවා ටොපික්ස් ගැන.
    හැබැයි ඇනලිසිස් කරපුවා රිවීල් කරන්නේ නෑ බිහයින්ඩ් මාස්ක් එක ගැන.
    ඒ මොකද මට ස්තීරව කියන්න බෑනේ...

    ඔය අද්භූතයෝ ගැන මම බලෙන් හොයන්නේ නැති උනාට ලියන දේවල් ඇනලයිස් කරනවා..
    මගේ පොඩි කාලේ ඉදන් ස්කිල් එකක් මිනිස්සු ඇනලයිස් කරන එක..

    කාලෙකට කලින් ත්‍රෙඩ් එකක්දි හම්බුනා එහෙම අය ගොඩක් කිරියේ ඉන්නවා කියලා..
    මොකක් හරි සිද්දියක් උනාම වැල වගේ සිහියට එනවා ඇනලයිස් කරපුවා ගානට
    :baffled:

    ithin oya mawa analyse kale nadda? :cool: