~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ado mu kiyana ewa sure karanna bane.
    oka heluwen natanna kiwwe serious da koheda ban.
    natuwe nattam oka balen hari adum tika galawanawa mata sure :dull:

    රෙඩා මම එන්ඩ කලින් කිවුවේ උබ ආවම අනිවාර්යෙන් වරෙන් සෙට් වෙමු කියල
    ඇවිත් මූව හොයද්දි මූ ලොවෙත් නෑ :lol::lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :lol::lol::lol::lol:
    පොලිස් කාරයොයි කෝටි ගණන් වල බිස්නස් කාරයොයි ඉන්නේ

    සිරා බන් මුන් එකෙක් වත් සුවර් නැහැ..:lol:ක්‍රීඩ කාරයයි අර ෂොප් එකක් කරන එකයි විතරයි සුවර් කරන්න පුළුවන්!:cool:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    රෙඩා මම එන්ඩ කලින් කිවුවේ උබ ආවම අනිවාර්යෙන් වරෙන් සෙට් වෙමු කියල
    ඇවිත් මූව හොයද්දි මූ ලොවෙත් නෑ :lol::lol:

    mu fuel station ekak danna busy una kiwa.
    ekada danne na.
    eth dan ennema nane.
    chat ekata nam ennema na
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :lol::lol:බලන් යද්දී මේකේ බිසන්ස් කරන ඔක්කම හොරුනේ යකෝ!:dull:

    mu hena game karayek wage ne ban. :(

    මන් මේ කතාව කලින් කියලා තියෙනවා. . කොයි කෙරුමත් බුලට් දෙක තුන බහිද්දි ඩව්න්. .
    මූ ඌ කියන විදියට මිනිස්සුන්ට පිස්තෝලේ තියලා බයකරනවනම් මිනිස්සුන්ට ගහනවනම් අනිවා මහමග මරනය උරුමයි. .

    මූ ඔය කියන තරම් කෙරුමෙක් නම් කෝටි 56.5ක් ලාබ තියෙන ඩීල් එකක් අතරින්නේ නෑ. . ඩීල් එකට කලින් දවසේ ඉදන් මූ අතුරුදහන්. . :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :lol:ගියානම් අතින් සල්ලි දීලා කාලා එන්න වෙන්නේ!:dull:

    :lol::lol::lol::lol:
    පොලිස් කාරයොයි කෝටි ගණන් වල බිස්නස් කාරයොයි ඉන්නේ

    රෙඩා මම එන්ඩ කලින් කිවුවේ උබ ආවම අනිවාර්යෙන් වරෙන් සෙට් වෙමු කියල
    ඇවිත් මූව හොයද්දි මූ ලොවෙත් නෑ :lol::lol:

    සිරා බන් මුන් එකෙක් වත් සුවර් නැහැ..:lol:ක්‍රීඩ කාරයයි අර ෂොප් එකක් කරන එකයි විතරයි සුවර් කරන්න පුළුවන්!:cool:

    mu fuel station ekak danna busy una kiwa.
    ekada danne na.
    eth dan ennema nane.
    chat ekata nam ennema na

    කෝටි 56.5ක් ලාබ තියෙන ඩීල් එකක් අතාරි කියලා හිතනවද බන්? :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mu fuel station ekak danna busy una kiwa.
    ekada danne na.
    eth dan ennema nane.
    chat ekata nam ennema na

    මම VM දාල දවස් ගානක් යනකන් මු හැමදාම ඔන්ලයින් ඇවිත් හිටියා
    එක මැසේජ් එකක් දාල තිබුනේ නෑ
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මන් මේ කතාව කලින් කියලා තියෙනවා. . කොයි කෙරුමත් බුලට් දෙක තුන බහිද්දි ඩව්න්. .
    මූ ඌ කියන විදියට මිනිස්සුන්ට පිස්තෝලේ තියලා බයකරනවනම් මිනිස්සුන්ට ගහනවනම් අනිවා මහමග මරනය උරුමයි. .

    මූ ඔය කියන තරම් කෙරුමෙක් නම් කෝටි 56.5ක් ලාබ තියෙන ඩීල් එකක් අතරින්නේ නෑ. . ඩීල් එකට කලින් දවසේ ඉදන් මූ අතුරුදහන්. . :lol:

    කෝටි 56ක් තියා යකෝ මු නිකන් ඩ්‍රින්ක් එකක් ගන්න එන්න අහද්දී අතුරු දහන් කියහන්කෝ!:(:lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මන් මේ කතාව කලින් කියලා තියෙනවා. . කොයි කෙරුමත් බුලට් දෙක තුන බහිද්දි ඩව්න්. .
    මූ ඌ කියන විදියට මිනිස්සුන්ට පිස්තෝලේ තියලා බයකරනවනම් මිනිස්සුන්ට ගහනවනම් අනිවා මහමග මරනය උරුමයි. .

    මූ ඔය කියන තරම් කෙරුමෙක් නම් කෝටි 56.5ක් ලාබ තියෙන ඩීල් එකක් අතරින්නේ නෑ. . ඩීල් එකට කලින් දවසේ ඉදන් මූ අතුරුදහන්. . :lol:

    mata mathakai ubai ui henata mokadda plan kala e dawas wala :cool:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කෝටි 56.5ක් ලාබ තියෙන ඩීල් එකක් අතාරි කියලා හිතනවද බන්? :dull:

    :no:උබලත් මේ නෙට් එකේ හම්බෙන උන් එක්ක ඩිල් දාන්න එපා බන්....ඇතුලේ මොකා ඉන්නවද දන්නේ නැහැනේ!!මිට් වෙලා වැඩේ පටන් ගනින්!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම VM දාල දවස් ගානක් යනකන් මු හැමදාම ඔන්ලයින් ඇවිත් හිටියා
    එක මැසේජ් එකක් දාල තිබුනේ නෑ

    කෝටි 56ක් තියා යකෝ මු නිකන් ඩ්‍රින්ක් එකක් ගන්න එන්න අහද්දී අතුරු දහන් කියහන්කෝ!:(:lol:

    mata mathakai ubai ui henata mokadda plan kala e dawas wala :cool:

    කොටි 56ක් :shocked::shocked:
    කුඩු කන්ටේනරයක් වත් එනවද බන්

    කෙටියෙන් කියන්නම්. . මැනිකක ඩීල් එකක්. . මූ විනිල් මැනික් එක්කත් කතාකරලා තිබ්බා ඌ කෝටි 80ක් දෙන්නම් කියලා. . ශුද්ද ලාබේ කෝටි 56.5ක්. .
    මූට තිබ්බේ මැනික සේලර්ගෙන් අරන් විනිල් මැනික්ට දෙන්න විතරයි. . විනිල් මැනික් මැනික ගන්න කැමතිවෙලා මූ ඌ එක්ක කතාකරන්. .
    මූ ඩීල් එක කරන්න දවස් 3කට කලින් රත්නපුරේ ගිහින් මැනික චෙක් කරන්න කෙනෙක්වත් කතාකරන් තිබ්බා. .
    සල්ලි හරිද ඇහුවම මේ දැනුත් කෝටි 16ක් ඔෆිස් එකේ සේෆ් එකේ තියෙනවා කිව්වා. . ඩීල් එකට කලින් දවස් දෙකකට කලින් සේරම සල්ලි ලෑස්ති කරලා තියෙන්නේ කිව්වා. .
    ඩීල් එකට කලින් දවසේ ඉදන් ඌ අතුරුදහන්. .
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙටියෙන් කියන්නම්. . මැනිකක ඩීල් එකක්. . මූ විනිල් මැනික් එක්කත් කතාකරලා තිබ්බා ඌ කෝටි 80ක් දෙන්නම් කියලා. . ශුද්ද ලාබේ කෝටි 56.5ක්. .
    මූට තිබ්බේ මැනික සේලර්ගෙන් අරන් විනිල් මැනික්ට දෙන්න විතරයි. . විනිල් මැනික් මැනික ගන්න කැමතිවෙලා මූ ඌ එක්ක කතාකරන්. .
    මූ ඩීල් එක කරන්න දවස් 3කට කලින් රත්නපුරේ ගිහින් මැනික චෙක් කරන්න කෙනෙක්වත් කතාකරන් තිබ්බා. .
    සල්ලි හරිද ඇහුවම මේ දැනුත් කෝටි 16ක් ඔෆිස් එකේ සේෆ් එකේ තියෙනවා කිව්වා. . ඩීල් එකට කලින් දවස් දෙකකට කලින් සේරම සල්ලි ලෑස්ති කරලා තියෙන්නේ කිව්වා. .
    ඩීල් එකට කලින් දවසේ ඉදන් ඌ අතුරුදහන්. .

    ට සිරිවෙන මැනිකක්නේ එහෙනම්
    අපරාදේ චාන්ස් එක :oo::oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :no:උබලත් මේ නෙට් එකේ හම්බෙන උන් එක්ක ඩිල් දාන්න එපා බන්....ඇතුලේ මොකා ඉන්නවද දන්නේ නැහැනේ!!මිට් වෙලා වැඩේ පටන් ගනින්!

    මේකේ එවුන් ඌව හම්බෙලා තියෙනවා කියලා දැක්ක නිසා අවිශ්වාසයක් හිතුනේ නෑ බන්. . අර තනුජකම කිව්වනේ ඌව හම්බවුනයි කියලා. .

    he he
    uba yaluwawa shape kale kohomada ithin

    එකෙක් නෙවෙයි බන් 5ක් හිටියා. . මම බොරුකාරයා වෙච්ච එක විතරයි වුනේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ට සිරිවෙන මැනිකක්නේ එහෙනම්
    අපරාදේ චාන්ස් එක :oo::oo:

    ඔව් බන්. . මූ ඔහොම දෙයක් කරයි කියලා හිතුවේ නෑනේ. .
    කියද්දිනම් කියන්නේ මම කිව්වොත් කිව්වා අනන් මනන්. .
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    එකෙක් නෙවෙයි බන් 5ක් හිටියා. . මම බොරුකාරයා වෙච්ච එක විතරයි වුනේ. .
    [/QUOTE]

    ithin u haraha giye mokada ban.
    kelinma yanna thibbane vinil gawata
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙනයා;22247390 said:
    ~~(8)~~එළකිරි මහා සංවාද... 09-18-2017 07:36 PM -Spamchecker- Dont use bad language in chat thread!

    අප්පටහුඩු.. මම කතා කලේ බෑඩ් ලැන්ගුවේජ් එකකින්ද? :( :(

    :lol:
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන්. . මූ ඔහොම දෙයක් කරයි කියලා හිතුවේ නෑනේ. .
    කියද්දිනම් කියන්නේ මම කිව්වොත් කිව්වා අනන් මනන්. .

    උබ කවදාවත් නොදැකපු මිනිස්සු එක්ක ඩිල් ගහන්ඩ එපා බන්
    දැන් උබේ යාලුවෝ උනත් උබ ගැන ෂුවර් එකක් තියන්නේ නෑනේ