~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මේකත් ටිකක් ආඩ්ම්බර ගතියට ඉන්න කැමති එකෙක්..
    ඒත් ජන්මෙන් ආපු සමාජශීලි ගතිය නිසා ඕන එකෙක් එක්ක ආශ්‍රය කරනවා..
    කුඩ්ඩො වගේ ඉන්න අරුන් මෙවුන් ආශ්‍රය කරන්නේ නැතුව ඇති.. හේතුව බොහෝවිට හිතින් තර්ක කරන එකෙ නිසා වෙන්නැති. සාමජ දැනුම හොඳට තියෙන එකෙක්

    :eek::eek:
    හරි වගේ
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22248366 said:

    වෙනම group කිව්වේ..? :eek::eek:
    පොඩි පොඩි මත ගැටුම් බන්.. :dull::baffled:


    mata precise mataka nea oya gatuma.etha matakai kiyawagannawa.
    umbala denna kiyana matake tyenawa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකද එහෙම කියන්ඩ හේතු අපිටත් කියන්ඩකො දැනගන්ඩත් එක්ක කුක්ක ගැන.. :nerd:


    කුක්කා හෙන අධිෂ්ඨානශීලි එකෙක්.
    අනික මීටරයක්.
    හැබැයි ඕක හඩුයි කියලා තමා රට්ටු නම් කියන්නේ :baffled:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    රෙප්බැක් කරන්ඩ බෑලු:sorry:

    Uba ada dila tibba mata :nerd:


    උබත් ඔය හොලෝ හොලෝ ඉන්න එකේ මොනාහරි කියවපන්කො මෙතන....

    ඩොටී ඩොටී නුබෙ නැලවෙන ගමනෙ සැටී..
    ඩොටී ඩොටී දවසක් මම හොරෙන් දුටි..
    ඩොටී ඩොටී මසුරන් රන් පවුම් වටී..
    ඩොටී නිසා හද නලියයි සුසුම් කැටී...
     
    • Like
    Reactions: LazyLizard

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාස්තරයක් අහගන්න බැරිද :P


    කෝබ්‍රා උඹ ගැන මම ඉතිහාසේ වැඩිය ෆ්‍රී වෙලවල්වල මීට් වෙලා නෑ...
    ඒත් උඹ නම් අනිවා සතුටින් ඉන්න ඩයල් එකක්.
    ප්‍රශ්න මොන දේ තිබ්බත් සතුටින් ඉන්න එකෙක්.
    ප්‍රශ්න කියන දේ සාපේක්ෂයි. මම දන්නේ නෑ උඹට කොච්චර ප්‍රශ්න තියේද කියලා. ඒත් අනිවා උඹ නිතර සතුටින් ඉන්න කෙනෙක්.

     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    කෝබ්‍රා උඹ ගැන මම ඉතිහාසේ වැඩිය ෆ්‍රී වෙලවල්වල මීට් වෙලා නෑ...
    ඒත් උඹ නම් අනිවා සතුටින් ඉන්න ඩයල් එකක්.
    ප්‍රශ්න මොන දේ තිබ්බත් සතුටින් ඉන්න එකෙක්.
    ප්‍රශ්න කියන දේ සාපේක්ෂයි. මම දන්නේ නෑ උඹට කොච්චර ප්‍රශ්න තියේද කියලා. ඒත් අනිවා උඹ නිතර සතුටින් ඉන්න කෙනෙක්.




    :):):) close enough
    ප්‍රශ්න නම් ඇති වෙනකන් තියෙනවා