~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කුක්කා හෙන අධිෂ්ඨානශීලි එකෙක්.
    අනික මීටරයක්.
    හැබැයි ඕක හඩුයි කියලා තමා රට්ටු නම් කියන්නේ :baffled:

    හඩු සීන් එකනම් ඉතිං ඇත්ත තමා:baffled:

    ඩෙනිමක් හෝදන්නෙත් මාසයකින් දෙකකින් වගේ. ටීශර්ට් එකක් දාඩියෙන් තෙමුනේනැත්තම් කීප වතාවක්ම අදිනවා ගද එනකල්:baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කුක්කා හෙන අධිෂ්ඨානශීලි එකෙක්.
    අනික මීටරයක්.
    හැබැයි ඕක හඩුයි කියලා තමා රට්ටු නම් කියන්නේ :baffled:

    හඩු සීන් එකනම් ඉතිං ඇත්ත තමා:baffled:

    ඩෙනිමක් හෝදන්නෙත් මාසයකින් දෙකකින් වගේ. ටීශර්ට් එකක් දාඩියෙන් තෙමුනේනැත්තම් කීප වතාවක්ම අදිනවා ගද එනකල්:baffled:

    Jiwitheta dakalawath nathi minissu mehema comment deddi pupa hapan mariyan uba. :lol::lol: hodata nala karala hitapan hadda wage inne nathuwa. Uba diha Kellekwath balana ekak naa . :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Jiwitheta dakalawath nathi minissu mehema comment deddi pupa hapan mariyan uba. :lol::lol: hodata nala karala hitapan hadda wage inne nathuwa. Uba diha Kellekwath balana ekak naa . :P

    මේ දවස් වල දෙවතාවක් නානවා දවසට.

    ඔය හෝදන්නෙ නැති කතාව මම කලිනුත් කියල තියෙනවා:P