~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    ඒක ඇත්ත ඔය මනුස්සයා ස්කයිප් කෝල් කරන්න අහයි යන්න එපා :no: හරි චපලයි ඔය දිල්දුවා

    :yes::yes: matath kiuwa skype hada ganna kiyala. oyage parana thread tikak bump kala. oyata rep lebuna neda :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙට ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහ්න 12 ට නව චැට් ත්‍රෙඩ් එක දමන බව කරුණාවෙන් සලකන්න.​
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හෙට ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහ්න 12 ට නව චැට් ත්‍රෙඩ් එක දමන බව කරුණාවෙන් සලකන්න.​
    welawata dakke. pm yawapan anik unta.. hode
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල එල. මොකෝ වෙන්නේ මේ පැත්තේ. අදත් වැඩ බන්

    හැමෝටම pm දාන්ඩ ඕනෙද බන්?
    පොස්ට් 100කට වඩා දාපු අයට දැම්මොත් මදිද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල එල. මොකෝ වෙන්නේ මේ පැත්තේ. අදත් වැඩ බන්

    මොනවා වෙන්ඩද බන්
    මරු කතරට දිය පොදක් වගේ දවසට එක කෙල්ලෙක් කොහෙන් හරි එනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යහ්න 12 ට නව චැට් ත්‍රෙඩ් එක දමන බව කරුණාවෙන් සලකන්න.​
    මතක් කරලා ශ්‍රී ලංකා වේලාවෙන් 12 හොඳේ :D ඔටුලන්තේ 12 නෙවේ