~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඒක තමා මැට්ටි direct call එකක් දෙන්න නම්බරේ ඉල්ලුවේ.. ඔය හච් වල සිග්නල් අවුල්. අනික ඔය 1GB මාස 6 ඉවර උනහම ආයේ ඔයා ඩේටා ප්ලෑන් දාන එකකුත් නෑ. නම්බරේ ගත්තා කියලා ඒකට msg කරන්නේ නෑ බය වෙන්න එපා. :lol::lol::P

    1gb iwara unahama kawda aya oka use karane. Aluth dialog 4g sim ekak gaththa eka daganawa. Danata phone 2 sim 4k dan inne.