ow yalo.
try karannath epa ithin,
wadak wenne na![]()
හීනෙන්වත් ට්‍රයි කරන්නෙ නෑ යාලො සත්තයි

ow yalo.
try karannath epa ithin,
wadak wenne na![]()

rathu mama awa..eth no eka dunne ne ne
එලකිරියෙන් නැතුව සාමාන්‍ය කස්ටමර් කෙනෙක් හැටියට ගිහින් පස් ඉල්ලන්නයි තියෙන්නේ. මේකේ උන්ට ආය පස් දෙන්න අකමැතිද දන්නේ නෑ අර සිද්දියෙන් පස්සේ



කෝ කස්ටිය ??මොකද මෙතන වෙන්නේ![]()
එක පඳුරෙන් ලී... සයක් කපාගෙන...රතු මාමා == ඩික්එලකිරියෙන් නැතුව සාමාන්‍ය කස්ටමර් කෙනෙක් හැටියට ගිහින් පස් ඉල්ලන්නයි තියෙන්නේ. මේකේ උන්ට ආය පස් දෙන්න අකමැතිද දන්නේ නෑ අර සිද්දියෙන් පස්සේ
LazyLizard ට අවවාදයක් දෙන්ඩ කැමතියි
රෑ 10න් පස්සෙ මේකෙ ඉන්ඩ එපා![]()
හොල්මන් එනවද
ආදරේනම් නැතත් කමක් නෑ යාලො, ආය ට්‍රයි කරන්නෙ නෑ

නිකං මේවට ඇබ්බැහි වෙනව
මොට්ට වෙනව. කාලකන්නි වෙනව


ඇයි මනුස්සයෝ මමනේ මෙතන රෑට මුර කරන්නේ වැස්සි නැති උන දා ඉදන්
මෙතක මොකක් වුනත් බොට මොකෝ