ඔය වයසට මොන කාටුන්දබණක් ඇහුවනං මොකෝ
තව ඒ හැටි කාලෙකුත් නෑනේ වැලිගම්පිටි යන්න
ඔය වයසට මොන කාටුන්දබණක් ඇහුවනං මොකෝ
තව ඒ හැටි කාලෙකුත් නෑනේ වැලිගම්පිටි යන්න
අපේ අම්මගේ පවුලේ නම තොටවත්ත ..ඉස්සර අපේ අම්මගේ අක්කලා ඉස්කෝල කාලේ ටයිටස් තොටවත්ත කිවම එ අපේ මාමා කියලලු ඉන්න ළමයිට ටිචර්ස්ලට කියන්නේ
Issara sirasa un handa kawuwa niyama katha me aluth paramparawa walandaganna. Taitus thotawaththa mahattaya wage aya nea

අපේ අම්මගේ පවුලේ නම තොටවත්ත ..ඉස්සර අපේ අම්මගේ අක්කලා ඉස්කෝල කාලේ ටයිටස් තොටවත්ත කිවම එ අපේ මාමා කියලලු ඉන්න ළමයිට ටිචර්ස්ලට කියන්නේ![]()

ඕව හදන මිනිස්සු කියයිද අපේ එව්වා සල්ලි නොදී හොර පාරෙන් ගන්න කියලාබලන්න බොරුද කියලා. website වල තියෙනවා ඒව හොද නැහැ කියලා.

මට ඕවා බලන්න ටි.වී එකක් නැ මිනිස්සුනි
දන්නවා ඕව බලනවාද
මටනං පේන්ඩ බෑ , චන්ඩී කියයි අරූ කියයි මූ කියයි

අපි වෙනම පරිනාමය වෙච්ච කොටසක්
නැත්තන් මෙහෙම ඉන්ටනෙට් එන්න පුළුවන්යැ. අපිත් සාමාන්යෙන් 70ක් විතර ඉන්නව
අපේ අම්මගේ පවුලේ නම තොටවත්ත ..ඉස්සර අපේ අම්මගේ අක්කලා ඉස්කෝල කාලේ ටයිටස් තොටවත්ත කිවම එ අපේ මාමා කියලලු ඉන්න ළමයිට ටිචර්ස්ලට කියන්නේ![]()
උබල මැරෙන්න කොයි තරම් කල් යනවදඔය අපේ වර්ගේ නෙවේඅපි වෙනම පරිනාමය වෙච්ච කොටසක්
නැත්තන් මෙහෙම ඉන්ටනෙට් එන්න පුළුවන්යැ. අපිත් සාමාන්යෙන් 70ක් විතර ඉන්නව

දැන් එහෙනම් නාකි කටුස්සෙක් ඔය අපේ වර්ගේ නෙවේඅපි වෙනම පරිනාමය වෙච්ච කොටසක්
නැත්තන් මෙහෙම ඉන්ටනෙට් එන්න පුළුවන්යැ. අපිත් සාමාන්යෙන් 70ක් විතර ඉන්නව
pala pala. e 70 wennathi me.
House lizard kiyla sinhalenma tyenne.
අපි වෙනස්ම ජාතියක් ඔය සර්ච් රිසල්ට් වලට එන්නේ නෑ අපේ විස්තර.ගුල ඇතුලේ රිංගන් අවරුදු 50 නෙවේ 500 ක් හිටියත් කාටද වැඩක් තියෙන්නේ
අසරණ ජිවිත
නාකි වෙලා මළාම අපි හොයා ගන්නේ කොමද ??අපිට ගුල් අස්සේ රිංගන්න බැනේමෙහෙමම තමා ඉතින් වෙන කොහොම ඉන්නද