~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වයසට මොන කාටුන්ද :D බණක් ඇහුවනං මොකෝ :oo: තව ඒ හැටි කාලෙකුත් නෑනේ වැලිගම්පිටි යන්න :baffled:

    yasp5nf5

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Issara sirasa un handa kawuwa niyama katha me aluth paramparawa walandaganna.
    Taitus thotawaththa mahattaya wage aya nea
    අපේ අම්මගේ පවුලේ නම තොටවත්ත ..ඉස්සර අපේ අම්මගේ අක්කලා ඉස්කෝල කාලේ ටයිටස් තොටවත්ත කිවම එ අපේ මාමා කියලලු ඉන්න ළමයිට ටිචර්ස්ලට කියන්නේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ අම්මගේ පවුලේ නම තොටවත්ත ..ඉස්සර අපේ අම්මගේ අක්කලා ඉස්කෝල කාලේ ටයිටස් තොටවත්ත කිවම එ අපේ මාමා කියලලු ඉන්න ළමයිට ටිචර්ස්ලට කියන්නේ :baffled:

    :rofl::rofl::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ අම්මගේ පවුලේ නම තොටවත්ත ..ඉස්සර අපේ අම්මගේ අක්කලා ඉස්කෝල කාලේ ටයිටස් තොටවත්ත කිවම එ අපේ මාමා කියලලු ඉන්න ළමයිට ටිචර්ස්ලට කියන්නේ :baffled:
    ඉන්දික තොටවත්ත නෑයෝ ද :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය අපේ වර්ගේ නෙවේ :baffled: අපි වෙනම පරිනාමය වෙච්ච කොටසක් :yes: නැත්තන් මෙහෙම ඉන්ටනෙට් එන්න පුළුවන්යැ. අපිත් සාමාන්යෙන් 70ක් විතර ඉන්නව :yes:
    උබල මැරෙන්න කොයි තරම් කල් යනවද :rofl::rofl:දැන් එහෙනම් නාකි කටුස්සෙක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය අපේ වර්ගේ නෙවේ :baffled: අපි වෙනම පරිනාමය වෙච්ච කොටසක් :yes: නැත්තන් මෙහෙම ඉන්ටනෙට් එන්න පුළුවන්යැ. අපිත් සාමාන්යෙන් 70ක් විතර ඉන්නව :yes:

    pala pala. e 70 wennathi me.
    House lizard kiyla sinhalenma tyenne.

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ගුල ඇතුලේ රිංගන් අවරුදු 50 නෙවේ 500 ක් හිටියත් කාටද වැඩක් තියෙන්නේ
    අසරණ ජිවිත