සේදිරිස් සීයා නිවන්පුරයටවත් සැපත් වෙලාද

හක්කේ බුදුරැස් තමා මල්ලි ඒත් කන්නේ දඩ මස්. .
රැවටුනේ නෑ බන් විශ්වාස කලා විතරයි. .
දිය රෙද්දෙන් කැපුනා මචන් බෙල්ල. .![]()




හක්කේ බුදුරැස් තමා මල්ලි ඒත් කන්නේ දඩ මස්. .
රැවටුනේ නෑ බන් විශ්වාස කලා විතරයි. .
දිය රෙද්දෙන් කැපුනා මචන් බෙල්ල. .![]()



http://www.elakiri.com/forum/showthread.php?p=22189584#post22189584
පොහොය දින සදහම් දේශනාව කැමති අය කියවන්න![]()

http://www.elakiri.com/forum/showthread.php?p=22189584#post22189584
පොහොය දින සදහම් දේශනාව කැමති අය කියවන්න![]()
ප්රශ්න ඇහුවේ නෑ ඊතලේ මහන්සි කරන්න හොඳ නෑනේ ඉතින් ඉන්ටනෙට් පැකේජ් එකක් ගද්දි හම්බෙන ඩේටා ගාන නේන්නං බලන්න ඕනේ ආය වෙන මොනවදහොඳ මූන පෙන්නලා 400 දෙන උන්ට වඩා 700 දෙන එකා හොඳයි මට නං.

පෝය දවසට සදහම් දේශනා කියලා දේශනයක මම දන්නා කෑල්ලක් දානවට කවුද කැමතිහැබැයි අර" kcha" අකුර ලියන්න කවුරු හරි කියා දෙන්න ඕන
![]()
මේකේ පට්ට ගේම් කාරයෝ ඉන්නේ බන්. . දිය යටින් ගින්දර ගෙනියන්න පුලුවන් ජාතියේ අයියලා. .
උන් ගහන ගේම් දැක්කම පුදුම හිතෙනවා. . වාහන වගයක් ගෙන්නන්න ගිහින් හොද පාඩමක් ඉගෙන ගත්තා. . කිරියේ උන්ටනම් ඌ බෝදි සත්වයෙක් ලු. .
ඔයිටවඩා ඔයගැන කියලා වැඩක් නෑ. . ත්රේඩ් දාන් කාලේ කන්න දැන් වෙලාවකුත් නෑ. .![]()
කියෙව්වාප්රශ්න ඇහුවේ නෑ ඊතලේ මහන්සි කරන්න හොඳ නෑනේ
habay umbe hithalu liyala nam ahuwenna epa.
negative mnded katha dammoth kapanawa rep

mokada oya bodisathwaya

honda muna pennala 700 k denawa kiyala cheat karana unta wada api 400 i kiyala 400 dena ewun hondai
වැඩිම උනොත් 50MB විතර එහාමෙහා වෙයි. ඒක හැමෝගෙම වෙනවා මොබිටෙල් උනත් එච්චරයි. මම දැනට සොෆ්ට්වෙයා දෙකක් දාගෙන ඉන්නේ ඩේටා කවුන්ට් කරන්න, එහෙම හොර කරොත් දමල ගහල නිකන් ඉන්නව නෙ.