බැලන්ස් එක බලන්න බැරි එක අඩුපාඩුවක් තමයිමම කියන්නේ ඒ අඩුපාඩුව පිටින් දාල වෙන තැනකින් ගිනි ගණන් වලට ඩේටා ගන්න එකේ තේරුමක් නෑ එතකොට අපිට අරට වඩා පාඩුවක් වෙනවා. එක කට්ටියක් බැලන්ස් එක හංගල ගහනවා, අනික් අය ගිනි ගනන් වලට ඩේටා දෙනවා. GB එකකට දාහක් ගන්නවා කියන්නේ එතන තනිකරම මංකොල්ලයක් නෙ.
උපුල් මාමට ඉතින් සල්ලි තියෙන නිසා ගානක් නෑඑක්සෙල් වල ටේබල් ගහගෙන සත ගානට ගණන් හද හද තමා ඉස්සර ඔය වදේ කරේ
![]()
salli walin labayak uneth nea mata.
call karala bohom amaruwen balance eka ahanawa. Data ituru night time nam 12 pahuwela download danawa.
sathiyakin bila enakota rs. 1500 i. 550+tax wenna one. e bill eka enakota sate eka baba wage wada. previous bill giyama penwanawa excess gihin kiyala.
Salli walatath kelawala CHEAT karala. mama nam screenshot ekka unge fb eke damma. customer care ekata kata karala kiwwa menna oya ada mehemai balance kiyanne bill eka enaota mokada wenne kiyala balamu kiyala. call record kala. menna bill eka enawa ekdas ganak. amtuwa pa@ salat lata. un kiyanawa 1GB kiyanne 1000 MB kiyalalu ganne. 1024 k kiyla usage wala thibunata bill eka hadanakota ewa hadanawalu.

niyama custome care officers. untama haranne

මම කියන්නේ ඒ අඩුපාඩුව පිටින් දාල වෙන තැනකින් ගිනි ගණන් වලට ඩේටා ගන්න එකේ තේරුමක් නෑ එතකොට අපිට අරට වඩා පාඩුවක් වෙනවා. එක කට්ටියක් බැලන්ස් එක හංගල ගහනවා, අනික් අය ගිනි ගනන් වලට ඩේටා දෙනවා. GB එකකට දාහක් ගන්නවා කියන්නේ එතන තනිකරම මංකොල්ලයක් නෙ.
එක්සෙල් වල ටේබල් ගහගෙන සත ගානට ගණන් හද හද තමා ඉස්සර ඔය වදේ කරේ 
mokada une me tike
