~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැලන්ස් එක බලන්න බැරි එක අඩුපාඩුවක් තමයි :yes: මම කියන්නේ ඒ අඩුපාඩුව පිටින් දාල වෙන තැනකින් ගිනි ගණන් වලට ඩේටා ගන්න එකේ තේරුමක් නෑ එතකොට අපිට අරට වඩා පාඩුවක් වෙනවා. එක කට්ටියක් බැලන්ස් එක හංගල ගහනවා, අනික් අය ගිනි ගනන් වලට ඩේටා දෙනවා. GB එකකට දාහක් ගන්නවා කියන්නේ එතන තනිකරම මංකොල්ලයක් නෙ.

    උපුල් මාමට ඉතින් සල්ලි තියෙන නිසා ගානක් නෑ :P එක්සෙල් වල ටේබල් ගහගෙන සත ගානට ගණන් හද හද තමා ඉස්සර ඔය වදේ කරේ :D

    salli walin labayak uneth nea mata.

    call karala bohom amaruwen balance eka ahanawa. Data ituru night time nam 12 pahuwela download danawa.
    sathiyakin bila enakota rs. 1500 i. 550+tax wenna one. e bill eka enakota sate eka baba wage wada. previous bill giyama penwanawa excess gihin kiyala.

    Salli walatath kelawala CHEAT karala. mama nam screenshot ekka unge fb eke damma. customer care ekata kata karala kiwwa menna oya ada mehemai balance kiyanne bill eka enaota mokada wenne kiyala balamu kiyala. call record kala. menna bill eka enawa ekdas ganak. amtuwa pa@ salat lata. un kiyanawa 1GB kiyanne 1000 MB kiyalalu ganne. 1024 k kiyla usage wala thibunata bill eka hadanakota ewa hadanawalu.:rofl:

    niyama custome care officers. untama haranne:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උන් ඔහොම තමා මටත් ඔය නයිට් ටයිම් වලින් බාන ඒවා ඩේ ටයිම් ඒවගෙන් අඩුවෙන ප්‍රශ්නේ ආව දෙතුන් පාරක්. උන්ට කීවට වැඩක් නෑ. පස්සේ මම 12ට ඩිස්කනෙක්ට් කරලා ආය කනෙක්ට් කරන්න ගත්තා වැඩි හොඳට, වැඩේ උනාට පස්සේ උන්ට බනිනවට වඩා අපිම පරිස්සන් වෙන එක හොඳයිනේ කියල. පස්සේ එපාවෙලා තමා හච් වලට මාරුවුනේ.
    ගිය මාසේ ආයෙත් මාරුවුනා මේ අලුත් පැකේජ් එක ලාබ නිසා. මේක ටයිම් බේස් හින්දා බැලන්ස් එක බලන්න, නයිට් ටයිම් ඩේ ටයිම් බලන කරදරයක් නෑ ඒ හින්ද අවුලක් නෑ. මේක නැතිවුනොත් ආය හච් තමා :yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සිල් පවාරණය කරලා හවස ඇවිත් ඇති :P ශාන්ත ස්වරයෙන් අද රේඩියෝව කරයි බලන්නකෝ

    kohomath ahantha swarayak ne ban tharindu ayyata thiyenne
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ah siya evilla :) mokada une me tike

    මුකුත් නෑ බන් වැඩ වැඩ....අද නන් මාර කම්මැලී වහිනව වහිනව ඉවරයක් නෑ... :dull:

    අද රේඩියෝවට එන්න වෙන්නේ නැ බණකට යනවා බායි කස්ටිය !!

    ප්ෆ්ෆ්ෆ් මෙයාගෙ ගනන්...

    සිල් පවාරණය කරලා හවස ඇවිත් ඇති :P ශාන්ත ස්වරයෙන් අද රේඩියෝව කරයි බලන්නකෝ

    අදත් මෙකව්ශි ඇවිල්ල කියයි අද තරිදු සිල් අරන වගේ කටහඩ තවත් ලස්සනයි ශාන්තයි කියල...:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අදත් මෙකව්ශි ඇවිල්ල කියයි අද තරිදු සිල් අරන වගේ කටහඩ තවත් ලස්සනයි ශාන්තයි කියල...:rofl:

    කවුසි සතියෙම පේන්න හිටියෙ නෑ රේඩියෝව වෙලාවට විතරයි එලියට එන්නේ :D

    තරිඳුට තියෙන ආදරේ නෙ. :love: