~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කියපං එලකිරි.කොම් වෙබ්සයිට් එකෙන් කතා කරන්නේ මට දාන්න කියල..
    මම වැඩිය ඔෆිස් එකේ නෑ මේ ටිකේ..
    නිදහස් පක්ශේ උන් සංවත්සර සැමරුවා අපි නොමිලෙම අරක්කු ඇරියා..:(

    එහෙම හොදා. කෙල්ලට පොඩ්ඩක් කියලා තියපන්කෝ අපි කතා කලොත් පොඩි විශේෂ සැලකිල්ලකින් උබට ඉක්මණට යොමු කරන්න කියලා. මොකෝ අපි කතා කරන්නේ උබ කෑවද බිව්වද කියලා අහන්නමත් නෙවේ නේ. :baffled::sorry:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මම කියන්නං..
    ඒ උනාට මේ ටිකේම මම ඔෆිස් එකේ නෑ මිනිහෝ..
    රිසෙප්ශන් එකේ කෙල්ලට කියන්න ඕන පණිවිඩයක් තියෙනවනං කියපං හදිසි කාරණයක් නං රිසෙප්ශන් එකෙන් සෙකට්‍රිට කතා කරලා මෙසේජ් එක දෙනවා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙම හොදා. කෙල්ලට පොඩ්ඩක් කියලා තියපන්කෝ අපි කතා කලොත් පොඩි විශේෂ සැලකිල්ලකින් උබට ඉක්මණට යොමු කරන්න කියලා. මොකෝ අපි කතා කරන්නේ උබ කෑවද බිව්වද කියලා අහන්නමත් නෙවේ නේ. :baffled::sorry:
    :rofl::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    බඩු ඉතිං උඹේ ඒරියා එකේ දන්න දන්න උන්ට දීපං..
    අනුන්ගේ අයිඩී වලට බඩු දෙන්න එපා අයිතිකාරයගේ එකට විතරක් දීපං..
    කඩලා ගෙනාවම ගානක් චාර්ජ් කරපං ඒකට..

    ක්‍රීඩ් කාරයා මාව එච්චර හොදට දන්නේ කොහොමද දන්නේ නැහැනේ මිනිහෝ..
    මම හිතුවේ ඌ කතා කලාට මාව දන්නේ නෑ කියල..

    මෙහෙ එහෙම බඩු දෙන ඒවා 4ක් විතර තියෙනවා මචන්. . ඒ ගැන හොයලා බලන්නම්කෝ. .

    මම උබත් එක්කයි සෙට් වෙලා බිස්නස් කරන්නේ කියලා මන් ඌට උබ කෝල් කරන්න කලින් කියලා තිබ්බා. .
    මන් පිලියන්දල රියපොලේ වාහන දානවා ඒකේ ඉන්නේ උබේ යාලුවෙක් කියපු නිසා උබ ගැන හොයලා බලන්න ඇති. . ඌගේ වාහනත් පිලියන්දල කොල්ලෙක් ලව්වා විකුනනවනේ ඌගේ මාර්ගෙන් හරි හොයලා බලන්න ඇති. .
    ඌ මගෙන් නිතරම ඇහුවේ උබව සෙට් වුන විදිය ගැන. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    තවත් බිසිනොස් එකක්ද... :baffled:
     
    හප්පටසිරි..:rofl:
    පිලියන්දල රියපොලේ එකාගෙන් ඇහුවනං ඌ මං ගැන කියන දේ මම දන්නවා..:rofl::rofl:
    එහෙනං මට හිතාගන්න පුළුවන් වෙලා තියෙන දේ..
    ඌ මගේ ගැන හොදටම දන්න එකෙක් බං ඒකනේ වෙලාවටම ඇවිල්ල මට සල්ලි බේරල යන්නේ පොර..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හප්පටසිරි..:rofl:
    පිලියන්දල රියපොලේ එකාගෙන් ඇහුවනං ඌ මං ගැන කියන දේ මම දන්නවා..:rofl::rofl:
    එහෙනං මට හිතාගන්න පුළුවන් වෙලා තියෙන දේ..
    ඌ මගේ ගැන හොදටම දන්න එකෙක් බං ඒකනේ වෙලාවටම ඇවිල්ල මට සල්ලි බේරල යන්නේ පොර..

    fva2aa.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හප්පටසිරි..:rofl:
    පිලියන්දල රියපොලේ එකාගෙන් ඇහුවනං ඌ මං ගැන කියන දේ මම දන්නවා..:rofl::rofl:
    එහෙනං මට හිතාගන්න පුළුවන් වෙලා තියෙන දේ..
    ඌ මගේ ගැන හොදටම දන්න එකෙක් බං ඒකනේ වෙලාවටම ඇවිල්ල මට සල්ලි බේරල යන්නේ පොර..

    කොමහරි අලි උ%යි අපි තැලෙයි කිව්වලු. . :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කියපං එලකිරි.කොම් වෙබ්සයිට් එකෙන් කතා කරන්නේ මට දාන්න කියල..
    මම වැඩිය ඔෆිස් එකේ නෑ මේ ටිකේ..
    නිදහස් පක්ශේ උන් සංවත්සර සැමරුවා අපි නොමිලෙම අරක්කු ඇරියා..:(

    නොමිලේ අරන් ඇරියනම් උඹට පාඩුවක් නෑනේ මිනිහෝ.අපරාදේ ඕකත් එක්ක අර පඹ සිරාට වහ දාපු බියර් බෝතලයක් යවන්න තිබුනේ.