කියපං එලකිරි.කොම් වෙබ්සයිට් එකෙන් කතා කරන්නේ මට දාන්න කියල..
මම වැඩිය ඔෆිස් එකේ නෑ මේ ටිකේ..
නිදහස් පක්ශේ උන් සංවත්සර සැමරුවා අපි නොමිලෙම අරක්කු ඇරියා..![]()
එහෙම හොදා. කෙල්ලට පොඩ්ඩක් කියලා තියපන්කෝ අපි කතා කලොත් පොඩි විශේෂ සැලකිල්ලකින් උබට ඉක්මණට යොමු කරන්න කියලා. මොකෝ අපි කතා කරන්නේ උබ කෑවද බිව්වද කියලා අහන්නමත් නෙවේ නේ.





