රිමෝට් එකේ එකට වෙනම ෆියුස් එකක් එනවද, නැත්තම් ඇක්සසරීස් වගේ වෙනම හරි කරන හැම එකකටම එකක්ද එන්නෙ දන්නවාද
key eken dora arapan.oke security system ekata yana fuse eka galawanne
රිමෝට් එකේ එකට වෙනම ෆියුස් එකක් එනවද, නැත්තම් ඇක්සසරීස් වගේ වෙනම හරි කරන හැම එකකටම එකක්ද එන්නෙ දන්නවාද
key eken dora arapan.oke security system ekata yana fuse eka galawanne
me para eka nm sathi 2n awa
aelluwoth nm sorry thama
ewata itin podi podi weda thiyenawa![]()
key eken dora arapan.oke security system ekata yana fuse eka galawanne


පාඩු නෑ 70ක් වුනත්![]()
යකෝ යන්ඩ පුලුවනෑ දුර ගමන්, අනික චාජ් කරන්නෙ නොමිලේයැ . ඕව් හොදයි සල්ලි කාරයින්ට , ටවුන් එකට යන්ඩ ට්රැෆික් එකේගෙදර එන්ජිමක් තියෙන වාහනයක් තියෙන අයට
අපිට හරියන්නෙ නෑ
දොර ඇරියා,
ඩෑශ්බෝඩ් එක යට තියෙන ෆියුස් වල ඇක්සසරීස් කියන එක ගැලෙව්වට හරි යන්නෙ නෑ , ඒකෙන් වෙන්නෙ රේඩියෝව් වැඩ නැති වෙන එක විතරයි, ඒ රිමෝට් සිස්ටම් එක තියෙන හරියේ වයර් වලට හයි කරපු ෆියුස් ගොඩක් තියෙනවා තැන තැන මොකද්ද කියල හිතාගන්ඩ බෑ, පේන්නෙ නෑ හරියට, අස්සක ඔබලා තියෙන්නෙ
යතුර දාල ඔන් තැනට ගෙනාවම කෑගහනවා, ඒ මදිවට ඩෑශ්බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නෙත් නෑ![]()
සෙකියුරිටි සිස්ටම් එකෙන් එන්ජින් එක ඔන් කරන්න දෙන්නෙත් නෑ වගේ,
සෙකියුරිටි සිස්ටම් එක අපි amw එකෙන් ගද්දිම හයි කරලා තිබ්බ එකක්
Dura yanna puluwan ban. 40 KW battery eka ne. Charging points have rata meda wennath. 1KW unit ekak charge karanna ganne LKR 50k wage. Full charge unahama 150 miles da koheda yanna puluwan


unge user manual eke nadda? Man ara dapu site eke widihata try karada?

යුසර් මැනුවල් එකේ නෑ , ඒකෙ ෆියුස් ගැන, ෆියුස් ගැන තිබ්බට
කදු පැති වල රවුම් ගහන්ඩ ගියොත් ඉවරයිනෙ
ඕව අපේ ගෙවල් වලට හරියන්නෙ නෑ,
oke ignition,horn ehema enne wenawa fuse box ekaka neweida?

ෆියුස් කීපයක් තියෙනවා ඒ හරියේ 
pallam bahiddi charge wenawa.aluth eke 300km+ yanna puluwanlu.ethakota awlak nane

ඒ කිසිම බාදක මොකවත් නැතිවනෙ, ඕකෙ ඇක්සිලරේටරේ පෑගුවාම හොදට ටික දුරයි යන්නෙ , මමනං කැමති නෑ ඕවට
සල්ලි තියෙනවානං ගන්න එක හොදයි ඇල්ටො ගන්න අපිට ඕව හරියන්නෙ නෑ 
ප්රයිමරි ෆියුස් බොක්ස් එක එන්ජින් බේ එකේ තියෙනව
අනික ස්ටියරින්ග් වීල් එක යට තියෙනෙ ඩෑශ් බෝඩ් එක අස්සෙ, ඒවෙ තියෙන ඒවයින් මේක නවතින්නෙ නෑ, මේක කෙලින්ම් එන්ජින් එකේ මොකකට hහරි දීලත් ඇති ඩෑශ් ඕඩ් එකේ ලයිට් පත්තු නොවෙන්ඩ ,
කොහොමත් බැට්රියෙන් ඩිර්ක්ස් දීල ඇති ෆියුස් එකක් හරහා, හැම වෙලේම වැඩ කරන්ඩ්ෆියුස් කීපයක් තියෙනවා ඒ හරියේ
battery eke terminal eka galawala tika welawakin gehuwoth system reset wennadda?

