~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    රිමෝට් එකේ එකට වෙනම ෆියුස් එකක් එනවද, නැත්තම් ඇක්සසරීස් වගේ වෙනම හරි කරන හැම එකකටම එකක්ද එන්නෙ දන්නවාද

    key eken dora arapan.oke security system ekata yana fuse eka galawanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    key eken dora arapan.oke security system ekata yana fuse eka galawanne

    දොර ඇරියා,

    ඩෑශ්බෝඩ් එක යට තියෙන ෆියුස් වල ඇක්සසරීස් කියන එක ගැලෙව්වට හරි යන්නෙ නෑ , ඒකෙන් වෙන්නෙ රේඩියෝව් වැඩ නැති වෙන එක විතරයි, ඒ රිමෝට් සිස්ටම් එක තියෙන හරියේ වයර් වලට හයි කරපු ෆියුස් ගොඩක් තියෙනවා තැන තැන මොකද්ද කියල හිතාගන්ඩ බෑ, පේන්නෙ නෑ හරියට, අස්සක ඔබලා තියෙන්නෙ :(

    යතුර දාල ඔන් තැනට ගෙනාවම කෑගහනවා, ඒ මදිවට ඩෑශ්බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නෙත් නෑ :growl::growl:

    සෙකියුරිටි සිස්ටම් එකෙන් එන්ජින් එක ඔන් කරන්න දෙන්නෙත් නෑ වගේ,
    සෙකියුරිටි සිස්ටම් එක අපි amw එකෙන් ගද්දිම හයි කරලා තිබ්බ එකක්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    පාඩු නෑ 70ක් වුනත් :oo:

    යකෝ යන්ඩ පුලුවනෑ දුර ගමන්, අනික චාජ් කරන්නෙ නොමිලේයැ . ඕව් හොදයි සල්ලි කාරයින්ට , ටවුන් එකට යන්ඩ ට්‍රැෆික් එකේ :nerd: ගෙදර එන්ජිමක් තියෙන වාහනයක් තියෙන අයට :nerd:

    අපිට හරියන්නෙ නෑ :nerd::(:dull:

    Dura yanna puluwan ban. 40 KW battery eka ne. Charging points have rata meda wennath. 1KW unit ekak charge karanna ganne LKR 50k wage. Full charge unahama 150 miles da koheda yanna puluwan
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    දොර ඇරියා,

    ඩෑශ්බෝඩ් එක යට තියෙන ෆියුස් වල ඇක්සසරීස් කියන එක ගැලෙව්වට හරි යන්නෙ නෑ , ඒකෙන් වෙන්නෙ රේඩියෝව් වැඩ නැති වෙන එක විතරයි, ඒ රිමෝට් සිස්ටම් එක තියෙන හරියේ වයර් වලට හයි කරපු ෆියුස් ගොඩක් තියෙනවා තැන තැන මොකද්ද කියල හිතාගන්ඩ බෑ, පේන්නෙ නෑ හරියට, අස්සක ඔබලා තියෙන්නෙ :(

    යතුර දාල ඔන් තැනට ගෙනාවම කෑගහනවා, ඒ මදිවට ඩෑශ්බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නෙත් නෑ :growl::growl:

    සෙකියුරිටි සිස්ටම් එකෙන් එන්ජින් එක ඔන් කරන්න දෙන්නෙත් නෑ වගේ,
    සෙකියුරිටි සිස්ටම් එක අපි amw එකෙන් ගද්දිම හයි කරලා තිබ්බ එකක්

    unge user manual eke nadda? Man ara dapu site eke widihata try karada?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Dura yanna puluwan ban. 40 KW battery eka ne. Charging points have rata meda wennath. 1KW unit ekak charge karanna ganne LKR 50k wage. Full charge unahama 150 miles da koheda yanna puluwan

    කදු පැති වල රවුම් ගහන්ඩ ගියොත් ඉවරයිනෙ :nerd:

    ඕව අපේ ගෙවල් වලට හරියන්නෙ නෑ, :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oke ignition,horn ehema enne wenawa fuse box ekaka neweida?

    ප්‍රයිමරි ෆියුස් බොක්ස් එක එන්ජින් බේ එකේ තියෙනව
    අනික ස්ටියරින්ග් වීල් එක යට තියෙනෙ ඩෑශ් බෝඩ් එක අස්සෙ, ඒවෙ තියෙන ඒවයින් මේක නවතින්නෙ නෑ, මේක කෙලින්ම් එන්ජින් එකේ මොකකට hහරි දීලත් ඇති ඩෑශ් ඕඩ් එකේ ලයිට් පත්තු නොවෙන්ඩ ,

    කොහොමත් බැට්‍රියෙන් ඩිර්ක්ස් දීල ඇති ෆියුස් එකක් හරහා, හැම වෙලේම වැඩ කරන්ඩ් :confused::confused: ෆියුස් කීපයක් තියෙනවා ඒ හරියේ :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pallam bahiddi charge wenawa.aluth eke 300km+ yanna puluwanlu.ethakota awlak nane

    :no::no: ඒ කිසිම බාදක මොකවත් නැතිවනෙ, ඕකෙ ඇක්සිලරේටරේ පෑගුවාම හොදට ටික දුරයි යන්නෙ , මමනං කැමති නෑ ඕවට :dull: සල්ලි තියෙනවානං ගන්න එක හොදයි ඇල්ටො ගන්න අපිට ඕව හරියන්නෙ නෑ :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ප්‍රයිමරි ෆියුස් බොක්ස් එක එන්ජින් බේ එකේ තියෙනව
    අනික ස්ටියරින්ග් වීල් එක යට තියෙනෙ ඩෑශ් බෝඩ් එක අස්සෙ, ඒවෙ තියෙන ඒවයින් මේක නවතින්නෙ නෑ, මේක කෙලින්ම් එන්ජින් එකේ මොකකට hහරි දීලත් ඇති ඩෑශ් ඕඩ් එකේ ලයිට් පත්තු නොවෙන්ඩ ,

    කොහොමත් බැට්‍රියෙන් ඩිර්ක්ස් දීල ඇති ෆියුස් එකක් හරහා, හැම වෙලේම වැඩ කරන්ඩ් :confused::confused: ෆියුස් කීපයක් තියෙනවා ඒ හරියේ :(

    battery eke terminal eka galawala tika welawakin gehuwoth system reset wennadda?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    battery eke terminal eka galawala tika welawakin gehuwoth system reset wennadda?

    එහෙමනම් දන්නෙ නෑ, මට හිතෙන්නෙ රිමෝට් එකේ බැට්‍රිය මදිද කියලා, ලයිට් එක පත්තු වුනත් බැහැලද දන්නෙ නැනෙ :(:(