battery eke terminal eka galawala tika welawakin gehuwoth system reset wennadda?

, දැන් කෑගහන්නෙ නෑ වගේ දොරවල් වෙන වෙනම ලොක් කරන්ඩත් ඕන් 

කෝ මේ හෝ හපුටුවෝ ටික


සුදුස් සීය දැන් ඉලන්දාරියා වගේ බයිසිකලේ රූන් ගාල යනවා ඇති ගමේ ලමිස්සියන්ට පේන්ඩ
ඔව් ඔව්.තව පොඩ්ඩෙන් එකෙක්ව අද කහ ඉර උඩ යටකරනවා.




![]()
කෙල්ලො බලනවද
නැහැ මිනිහෝ.මෙහේට හෙන වැස්ස.පාරවල් තෙමිලා.බ්රේක් ගහන්න බෑ.ඔය අස්සේ එක මී හරකෙක් හෑන්ඩ්ෆ්රී දෙකක් කනේ ගහගෙන එක අතකින් ෆෝන් එක ඔබ ඔබ අනිත් අතින් මොනවද කකා කහ ඉර උඩ වාහන අස්සෙන් පාර මාරුවෙනවා.ඌ තව අඩියක් ඉක්මන් උනානම් ඌයි මායි දෙන්නම ඉස්පිරිතාලේ.
මම ක්ලාස් ගියා මිනිහෝ දවල් 12ට විතර.අද හවස ක්ලාසුත් නෑ.අපරාදේ තෙමීගෙන ගෙඩර ආවා.




අරූට බැන්නෙ නැද්ද හොදවැයින්
qs ද ක්ලාස්
මොන බැනිල්ලක්ද බන්.ඒ යකා කහ ඉර උඩින්නේ මාරු වුනේ.හැප්පුනානම් මගේ වැරැද්ද.මම ඔන්න ඔහේ නවත්තන්නේ නැතුව ආවා.
ඔව්.QS ක්ලාස්.මැත්ස් මිස් නෑ




ඇමීබව පිටුවහල් කරලා පැපුවා නිව්ගිනියාවට
amoeba2576 amoeba2576 is offline
Senior Member
Last Activity: 07-12-2017 08:35 PM
ඇමි නැන්දට ෆේක් එකක් නැතිව ඇති නේ
අවුරුදු 29ක් තිස්සේ පරිස්සම් කරගෙන ආපු දෙයක් කෙනෙක් නිසා අද මට නැති උනා.
මම කරන්න බෑ කිව්වා. ඒත් එයාට කරන්න ඕනමයි කිව.
ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙන බෑ කියන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ![]()

ඇමීබව පිටුවහල් කරලා පැපුවා නිව්ගිනියාවට![]()

පව් 
ඇමී නැන්දා නැතිව පාලුයි උණ්ඩුක පුච්චේ අයින්කරාදඅවුරුදු 29ක් තිස්සේ පරිස්සම් කරගෙන ආපු දෙයක් කෙනෙක් නිසා අද මට නැති උනා.
මම කරන්න බෑ කිව්වා. ඒත් එයාට කරන්න ඕනමයි කිව.
ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙන බෑ කියන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ![]()
ඒත් කහ ඉර උගේ නෙමේනෙ, එහෙම යන්ඩ![]()
ටෙක් එකේ නේද ක්ලාස් , ඔය කෝස් එක කරාම මොකෝ වෙන්නෙ![]()