~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    battery eke terminal eka galawala tika welawakin gehuwoth system reset wennadda?

    amw එකට කතා කරා , උන් කීව ඒකෙ වයර් ඔක්කොම ගැලෙව්වාම හරි කියලා, හප්පෝ ඔලුවෙන් හිටගෙන ඒව ගැලෙවුවේ , ඒක හයි කරල තිබ්බෙත් හෙන අස්සක:growl::growl:, දැන් කෑගහන්නෙ නෑ වගේ දොරවල් වෙන වෙනම ලොක් කරන්ඩත් ඕන් :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුදුස් සීය දැන් ඉලන්දාරියා වගේ බයිසිකලේ රූන් ගාල යනවා ඇති ගමේ ලමිස්සියන්ට පේන්ඩ :rolleyes::rolleyes:

    ඔව් ඔව්.තව පොඩ්ඩෙන් එකෙක්ව අද කහ ඉර උඩ යටකරනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :baffled::baffled: :lol::lol:

    කෙල්ලො බලනවද :rolleyes:

    නැහැ මිනිහෝ.මෙහේට හෙන වැස්ස.පාරවල් තෙමිලා.බ්‍රේක් ගහන්න බෑ.ඔය අස්සේ එක මී හරකෙක් හෑන්ඩ්ෆ්‍රී දෙකක් කනේ ගහගෙන එක අතකින් ෆෝන් එක ඔබ ඔබ අනිත් අතින් මොනවද කකා කහ ඉර උඩ වාහන අස්සෙන් පාර මාරුවෙනවා.ඌ තව අඩියක් ඉක්මන් උනානම් ඌයි මායි දෙන්නම ඉස්පිරිතාලේ.

    මම ක්ලාස් ගියා මිනිහෝ දවල් 12ට විතර.අද හවස ක්ලාසුත් නෑ.අපරාදේ තෙමීගෙන ගෙඩර ආවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැහැ මිනිහෝ.මෙහේට හෙන වැස්ස.පාරවල් තෙමිලා.බ්‍රේක් ගහන්න බෑ.ඔය අස්සේ එක මී හරකෙක් හෑන්ඩ්ෆ්‍රී දෙකක් කනේ ගහගෙන එක අතකින් ෆෝන් එක ඔබ ඔබ අනිත් අතින් මොනවද කකා කහ ඉර උඩ වාහන අස්සෙන් පාර මාරුවෙනවා.ඌ තව අඩියක් ඉක්මන් උනානම් ඌයි මායි දෙන්නම ඉස්පිරිතාලේ.

    මම ක්ලාස් ගියා මිනිහෝ දවල් 12ට විතර.අද හවස ක්ලාසුත් නෑ.අපරාදේ තෙමීගෙන ගෙඩර ආවා.

    :baffled::baffled:

    අරූට බැන්නෙ නැද්ද හොදවැයින් :oo::oo:

    qs ද ක්ලාස්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :baffled::baffled:

    අරූට බැන්නෙ නැද්ද හොදවැයින් :oo::oo:

    qs ද ක්ලාස්

    මොන බැනිල්ලක්ද බන්.ඒ යකා කහ ඉර උඩින්නේ මාරු වුනේ.හැප්පුනානම් මගේ වැරැද්ද.මම ඔන්න ඔහේ නවත්තන්නේ නැතුව ආවා.

    ඔව්.QS ක්ලාස්.මැත්ස් මිස් නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන බැනිල්ලක්ද බන්.ඒ යකා කහ ඉර උඩින්නේ මාරු වුනේ.හැප්පුනානම් මගේ වැරැද්ද.මම ඔන්න ඔහේ නවත්තන්නේ නැතුව ආවා.

    ඔව්.QS ක්ලාස්.මැත්ස් මිස් නෑ

    ඒත් කහ ඉර උගේ නෙමේනෙ, එහෙම යන්ඩ :oo::dull:

    ටෙක් එකේ නේද ක්ලාස් , ඔය කෝස් එක කරාම මොකෝ වෙන්නෙ :nerd::confused:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අවුරුදු 29ක් තිස්සේ පරිස්සම් කරගෙන ආපු දෙයක් කෙනෙක් නිසා අද මට නැති උනා.
    මම කරන්න බෑ කිව්වා. ඒත් එයාට කරන්න ඕනමයි කිව.
    ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙන බෑ කියන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවුරුදු 29ක් තිස්සේ පරිස්සම් කරගෙන ආපු දෙයක් කෙනෙක් නිසා අද මට නැති උනා.
    මම කරන්න බෑ කිව්වා. ඒත් එයාට කරන්න ඕනමයි කිව.
    ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙන බෑ කියන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ :(

    කවුද ඔහොම කීවෙ :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු 29ක් තිස්සේ පරිස්සම් කරගෙන ආපු දෙයක් කෙනෙක් නිසා අද මට නැති උනා.
    මම කරන්න බෑ කිව්වා. ඒත් එයාට කරන්න ඕනමයි කිව.
    ඒ වෙලාවේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙන බෑ කියන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ :(
    උණ්ඩුක පුච්චේ අයින්කරාද :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒත් කහ ඉර උගේ නෙමේනෙ, එහෙම යන්ඩ :oo::dull:

    කහ ඉර උගේ නෙමෙයි කියන්න බෑනේ ඒ යකා හැප්පිලා මට නඩු දැම්මාම්.අපේ උන්ගේ මයින්ඩ් එකේ අවුලක් තියෙනවා.කොනක ඉඳලා මකවලා හදන්න ඕනි.

    ටෙක් එකේ නේද ක්ලාස් , ඔය කෝස් එක කරාම මොකෝ වෙන්නෙ :nerd::confused:

    කෝස් එක කරාම එම පාඨමාලාව හදාරා,අවශ්‍ය කරන දැනුම සිසුවා ලබා ඇති බවට සහතික කරලා සහතිකයක් දෙනවා.ඒකෙන් ජොබ් එකක් කරන්න පුලුවන්.අපි වගේ උ.පේ අනාථ උන්ට උපාධියක් ගන්න,වරලත් ප්‍රමාණ සමීක්ශක කෙනෙක් වෙන්න,ඕනි නම් කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක් එහෙම නැත්නම් ප්‍රමාණ සමීක්ශක උපදේශකයෙක් විදියට වැඩ කරන්න පුලුවන්.