ඔව් පෝස්ට් විසිපන්දාහට එකක් හම්බුනා නෙරෙප් පවර් එක වැඩි වෙලා වගෙ නේ...![]()
හැමදාම කටුස්සෝ හොයන් එනවා බෝතල් කරලා පිටරට පටවන්න්ද දන්නෙත් නෑහීන තිබුනට කෝටියක් අතේ නෑ එක සත පහක්...
කටුස්සෙක් ආවද මේ පැත්තට?
කෝ මේ සිකුරුටි... හැමදාම කටුස්සෝ හොයන් එනවා බෝතල් කරලා පිටරට පටවන්න්ද දන්නෙත් නෑකෝ මේ සිකුරුටි...

හැමදාම කටුස්සෝ හොයන් එනවා බෝතල් කරලා පිටරට පටවන්න්ද දන්නෙත් නෑකෝ මේ සිකුරුටි...

කටුස්සෝ අඹ කනවද අපි මාංස භක්ෂක සත්තු නෙ. බැරිම උනොත් විතරයි ඔය පූජා වට්ටියකට ඔලුව දාන්නේ.අඃ මේ ඉන්නේ.. අඹ කෑල්ලක් දෙන්නද?![]()
කටුස්සෝ අඹ කනවද අපි මාංස භක්ෂක සත්තු නෙ. බැරිම උනොත් විතරයි ඔය පූජා වට්ටියකට ඔලුව දාන්නේ.
හාල්මැස්සෙක් බාගෙට කර කරලා වගේ නැද්ද ගන්න.![]()

කාත් එක්ක මල් කඩන්න ද බන්මල් කඩන්න යනවා නේද![]()
එ කාලේ ඉවරයි අය එහෙම කාලයක් එන නැ ..මන් බණක් අහන්න ගියේ 
ආ..ඕක මැජික් එකක්ද බොල ..ඔන්න 20 000 වත් ගැහුවනම් සතුටු වෙන්න තිබ්බාත්රෙඩ් එකේ![]()
