~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Oct 13, 2016
2,675
276
0
හීන තිබුනට කෝටියක් අතේ නෑ එක සත පහක්...

කටුස්සෙක් ආවද මේ පැත්තට?
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක සත පහක්... :D

    කටුස්සෙක් ආවද මේ පැත්තට?
    හැමදාම කටුස්සෝ හොයන් එනවා බෝතල් කරලා පිටරට පටවන්න්ද දන්නෙත් නෑ :baffled: කෝ මේ සිකුරුටි...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හැමදාම කටුස්සෝ හොයන් එනවා බෝතල් කරලා පිටරට පටවන්න්ද දන්නෙත් නෑ :baffled: කෝ මේ සිකුරුටි...

    අඃ මේ ඉන්නේ.. අඹ කෑල්ලක් දෙන්නද? :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඃ මේ ඉන්නේ.. අඹ කෑල්ලක් දෙන්නද? :cool:
    කටුස්සෝ අඹ කනවද අපි මාංස භක්ෂක සත්තු නෙ. බැරිම උනොත් විතරයි ඔය පූජා වට්ටියකට ඔලුව දාන්නේ.

    හාල්මැස්සෙක් බාගෙට කර කරලා වගේ නැද්ද ගන්න. :cool:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කටුස්සෝ අඹ කනවද අපි මාංස භක්ෂක සත්තු නෙ. බැරිම උනොත් විතරයි ඔය පූජා වට්ටියකට ඔලුව දාන්නේ.

    හාල්මැස්සෙක් බාගෙට කර කරලා වගේ නැද්ද ගන්න. :cool:

    එහෙනම් එපාද? :(
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    කෝ මිනිහෝ අර zoomline ගේ ලීක් වෙච්ච පොටෝ මිනිහෝ හැම තැනම දාලා තිබ්බා zoomline ගේ නිරැවත කියලා ඒත් එක පින්තූරයක් දැක්කේ නෑ මුසලයෝ:baffled: