බලන්න හොද ෆිලුමක් කියන්න කටුස්සා ?

අද දවල් බෑවා රොබින් හුඩ්බලන්න හොද ෆිලුමක් කියන්න කටුස්සා ?
හොඳද දන්නේ නෑ බලන්න ඕනේ. Malena ෆිල්ම් එක..
එකෙත් ඉන්නේ ඔයා වගේ ම කොල්ලෙක් ..ඔයාට මේ ෆිල්ම් එක බලලා ගොඩක් ආදර්ශ තමන්ගේ ජිවිතයට ගන්න පුළුවන්

ඔබ මාව දන්නේ නැ ..අඩන බබෝ
මට පෙන්නන්න පුළුවන් මන් දකින දකින කෙල්ල පස්සේ යනවා කියලා ..ඇත්තටම මන් එහෙමද ??එහෙමනම් මෙහෙම ඉන්න විදියක් නැ පුතා නිකන් කිවේ ඉතින්ආ..ඕක මැජික් එකක්ද බොල ..ඔන්න 20 000 වත් ගැහුවනම් සතුටු වෙන්න තිබ්බා![]()
මොන රොබින් හුඩ් ??අලුත් එකක් ආවදඅද දවල් බෑවා රොබින් හුඩ්හොඳද දන්නේ නෑ බලන්න ඕනේ.

සිංහලෙන් කියන උත්ටක් කියපන්කො ..අද දවාලේ සේරෙප්පුවෙනම් කුබියෝ දෙන්නෙක් ඉදියා ..අතේ කුබියෙක් ඉදලා උව ටැංකිය උඩින් තිබ්බා ..උන් ගැනද අහන්නේඅද කූබියෝ බලපු එවුන් අත උස්සපන් බලන්න...

සිංහලෙන් කියන උත්ටක් කියපන්කො ..අද දවාලේ සේරෙප්පුවෙනම් කුබියෝ දෙන්නෙක් ඉදියා ..අතේ කුබියෙක් ඉදලා උව ටැංකිය උඩින් තිබ්බා ..උන් ගැනද අහන්නේ![]()
ආ ඕක බැලුවා ..ඕක පට්ට2010 ආපු එකක්, GOT වලින් පස්සේ දැන් දිගටම කඩු ෆයිට් තියෙන රජ කතා බලන්නේ

ගෙදර ටි.වී නැ බන් ..මොකෝ ඉතින් ඔකේ වෙන්නේ![]()
හොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්. creative විදියට හිතලා එක එක game දෙන්නේ.


එහෙනම් බලන්න ඕන ..ITN ඒකෙ නං යන්නේ ලඳ බොළඳ ආදර කතා නේදහොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්. creative විදියට හිතලා එක එක game දෙන්නේ.

කෙල්ල කවුද ??අර ඇට මැස්සිද ඉන්නේITN ඒකෙ නං යන්නේ ලඳ බොළඳ ආදර කතා නේද![]()
දන්නේ නෑ මාත් ටීවී බලන්නේ නෑනේ, ITN නං අපිට කොහොමත් අහුවෙන්නෙත් නෑකෙල්ල කවුද ??අර ඇට මැස්සිද ඉන්නේ
කෙල්ල කවුද ??අර ඇට මැස්සිද ඉන්නේ
දන්නේ නෑ මාත් ටීවී බලන්නේ නෑනේ, ITN නං අපිට කොහොමත් අහුවෙන්නෙත් නෑ