~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

adana baba

Junior member
  • May 1, 2017
    73
    13
    18
    බලන්න හොද ෆිලුමක් කියන්න කටුස්සා ?

    Malena ෆිල්ම් එක..

    එකෙත් ඉන්නේ ඔයා වගේ ම කොල්ලෙක් ..ඔයාට මේ ෆිල්ම් එක බලලා ගොඩක් ආදර්ශ තමන්ගේ ජිවිතයට ගන්න පුළුවන් :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Malena ෆිල්ම් එක..

    එකෙත් ඉන්නේ ඔයා වගේ ම කොල්ලෙක් ..ඔයාට මේ ෆිල්ම් එක බලලා ගොඩක් ආදර්ශ තමන්ගේ ජිවිතයට ගන්න පුළුවන් :yes:
    :lol::lol:ඔබ මාව දන්නේ නැ ..අඩන බබෝ :baffled:මට පෙන්නන්න පුළුවන් මන් දකින දකින කෙල්ල පස්සේ යනවා කියලා ..ඇත්තටම මන් එහෙමද ??එහෙමනම් මෙහෙම ඉන්න විදියක් නැ පුතා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද කූබියෝ බලපු එවුන් අත උස්සපන් බලන්න...
    සිංහලෙන් කියන උත්ටක් කියපන්කො ..අද දවාලේ සේරෙප්පුවෙනම් කුබියෝ දෙන්නෙක් ඉදියා ..අතේ කුබියෙක් ඉදලා උව ටැංකිය උඩින් තිබ්බා ..උන් ගැනද අහන්නේ :shocked:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිංහලෙන් කියන උත්ටක් කියපන්කො ..අද දවාලේ සේරෙප්පුවෙනම් කුබියෝ දෙන්නෙක් ඉදියා ..අතේ කුබියෙක් ඉදලා උව ටැංකිය උඩින් තිබ්බා ..උන් ගැනද අහන්නේ :shocked:

    හොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්.
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    ගෙදර ටි.වී නැ බන් ..මොකෝ ඉතින් ඔකේ වෙන්නේ :baffled:

    හොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්. creative විදියට හිතලා එක එක game දෙන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්. creative විදියට හිතලා එක එක game දෙන්නේ.
    :baffled::baffled::baffled:එහෙනම් බලන්න ඕන ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳට ඉගෙන ගත්තු එකෙක් ආර්ථික වශයෙන් අන්තෙටම වැටිලා ඉද්දි ගොඩ යන්න මොලෙන් ගහන game ගැන තියෙන්නේ බන්. පට්ටම කතාවක්. creative විදියට හිතලා එක එක game දෙන්නේ.
    ITN ඒකෙ නං යන්නේ ලඳ බොළඳ ආදර කතා නේද :P