~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අන්තිම රෙප් 5ම මේකෙන් හම්බුන ඒවා මචන්. කාටවත් දෙන්න බෑ. :sorry:

    බෑ මචන් :sorry:

    තාම නෑ. උඹලා හිතන තරම් ඉක්මනට මම මැරෙන්නේ නෑ. :lol:

    Safety shoes දාලා හිටපු හින්දා බේරුනේ බන්. නැත්තං අනිවා on the spot තම‍යි. :baffled:

    :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක හරියන්නේ නෑ ත්‍රෙඩ් එකක්වත් දාන්න ඕනේ :baffled:

    ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් හොයල දැම්ම නං හරි :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තාම නෑ. උඹලා හිතන තරම් ඉක්මනට මම මැරෙන්නේ නෑ. :lol:

    Safety shoes දාලා හිටපු හින්දා බේරුනේ බන්. නැත්තං අනිවා on the spot තම‍යි. :baffled:

    ara die cast toys tika mata depan... aparadene
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක හරියන්නේ නෑ ත්‍රෙඩ් එකක්වත් දාන්න ඕනේ :baffled:

    ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ ටිකක් හොයල දැම්ම නං හරි :D
    ඔව් බන් ෆිලුම් අරවා මේවා දාලා එන්නේ සොච්චමයි .මේකේ ඔයිට වඩා හොයන්න ක්‍රම තියනවා .ඒවා එතිකල් නැනේ .එක දවසට අර හොර වැඩ වලින් ගන්න ගනින් බාගයක්වත් සදාචාර සම්පන්නව ත්‍රෙඩ් දැම්මාම ලැබෙන නැ :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අන්තිම රෙප් 5ම මේකෙන් හම්බුන ඒවා මචන්. කාටවත් දෙන්න බෑ. :sorry:

    බෑ මචන් :sorry:

    තාම නෑ. උඹලා හිතන තරම් ඉක්මනට මම මැරෙන්නේ නෑ. :lol:

    Safety shoes දාලා හිටපු හින්දා බේරුනේ බන්. නැත්තං අනිවා on the spot තම‍යි. :baffled:

    මොකද්ද බන් කරන ජොබ් එක